IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගම්පොළ උප නගර සභාපතිට ගහලා

සන්ධාන ආධාරකරුවන්  පිරිසක් පහරදීමෙන් ගම්පොළ නගර සභාවේ උප සභාපති තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. ගම්පොළ නගර සභාව බලය  ඇත්තේ එක්සත් ජාතිපක්ෂයටය



අදහස් (0)

ගම්පොළ උප නගර සභාපතිට ගහලා

අස්මිත් Saturday, 21 September 2013 08:37 PM

දැන් හැදිලතියෙන උන,හරිම විෂයි!මේවට ගොදුරුවී රට ඉක්මනින්ම කාලකන්නි දේශයක් බවට පත්කරගන්නවා. අනාගතයේදී රටට අහිතකර වාතාවරනයක් ඇතිවීම වලක්වන්න බැහැ.(නදී)

:       0       0

රාජු Saturday, 21 September 2013 05:33 PM

මේ අය දිනුවොත් කොහොම හිටිවිද? නීතියක් නැති රටක්?(නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 21 September 2013 05:35 PM

ගුටිකකා මොනවා රකිනවද මහත්තයෝ? (නි)

:       0       0

කුමාරන Saturday, 21 September 2013 05:43 PM

නිකන් ඉන්නකොට කවුරුවත් ගහන්නේ නැහැ.මොකක්හරි තරහා යන වැඩක් කරන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site