ගම්පහ පාසලක විදුහල්පති ඇතුළු පිරිසකගේ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන වාර්තා එළියට දමන්නැයි විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෝ ද, ගුරු සංගම් ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලති.
විදුහල්පතිගේ පරිපාලන දුර්වලතා නිසා මීට වසර දෙකකට පෙර ශිෂ්‍ය උද්ඝෝෂණයක් පැවැත්වුණු බවත්, දීර්ඝ කාලයක සිට පාසලට කීර්තියක් අත්කර දුන් සහ හර්මන්ලෝස් කුසලානය පවා දිනා ගත් ශිෂ්‍ය භට ඛණ්ඩය තහනම් කළ බවත්, දැන් විද්‍යාලයය කීර්ති නාමය දිනෙන් දින අගාදයට යන බවත් ඔවුහු පවසති.
කොළඹ රාජකීය, ඩීඑස් විද්‍යාල සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළියට දමනවා සේම ගම්පහ එම විද්‍යාලයයේ විමර්ශන වාර්තා ද එළියට දමන්නැයි ඔවුහු ඉල්ලති.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ පාසලක විමර්ශන වාර්තාත් ඉල්ලති
මුණසිංහ Friday, 15 January 2016 02:42 AM
එතෙන්ට කවුද දමන්න යෝජිත විදුහල්පතිවරයා? (නි)
සුබසිංහ Wednesday, 13 January 2016 06:40 PM
මේ වගේම අනෙක් පාසල් ගැනත් විමර්ශනය කරන්න (නි)