IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගම්පහ තුන්දෙනකු මිනීමරුවකු හමුවෙලා

ගම්පහ දිසාවේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධරයන් තිදෙනකු නිල වාහනයකින් මිනීමරුවකුගේ නිවසට ගොස් ඇතැයි ද, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියට පැමිණිලි කරන්නේ යැයි ද ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සහ අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සරණ ගුණවර්ධන එම එම රැස්වීමේදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

ගම්පහ තුන්දෙනකු මිනීමරුවකු හමුවෙලා

ලාල් නුවර Tuesday, 26 November 2013 02:28 AM

දැන්නම් අපේ රට ෂෝක් අනේ.හැම අතින්ම පළවෙනිය . (ස)

:       0       0

වර්ණ Monday, 25 November 2013 04:33 PM

මිනීමරුවෙකු හමුවෙන්න ගිහින්? තමුන්ගේ ප්‍රශ්නයට විසඳුම මොකද්ද කියලා දැනගන්න වෙන්න ඇති. (නි)

:       0       0

සත්‍ය්‍යා Tuesday, 26 November 2013 03:13 AM

සරණලාත් අසරණ වූ යුගයක් ලෙස මේ කලි යුගය "මහාවංස " යට එකතු වනු ඇත. (අ)

:       0       0

ප්‍රදීප් Monday, 25 November 2013 05:04 PM

ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙන බව ගම්පහ අපි හොඳින්ම දන්නවා මහත්තයෝ. (නි)

:       0       0

අර්ජුන රන්වන Monday, 25 November 2013 05:15 PM

ලොකු ලොකු අයද එතකොට මේ මිනීමැරුම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

රෝහිත Monday, 25 November 2013 06:12 PM

අපිත් ගම්පහ තමයි. අපිත් බොහෝ දේ දන්නවා (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 25 November 2013 06:28 PM

පව්... ඔහු අසරණ වෙලා.දන්නෝ දනිති (නි)

:       0       0

ප්‍රභාත් Monday, 25 November 2013 07:16 PM

අධ්‍යාපනයට සම්බන්ද අයනම් යන්න ඇත්තේ මිනීමරුවාගේ දැනුම මනින්න වෙන්න ඇති. ඇමතිතුමා ඉතින් මොකද කලබල වෙන්නේ (අ)

:       0       0

හොරගොල්ල Monday, 25 November 2013 08:30 PM

එතකොට දැන් මෙයා කවුද? (නි)

:       0       0

ගමගේ Monday, 25 November 2013 09:01 PM

මිනීමරුවෝ නිදැල්ලේ සැපසේ සිටිනවා නේද? ලෝකයේ හොඳම නීතිය තිබෙන රට වගෙයි. (නි)

:       0       0

උපාලි Tuesday, 26 November 2013 10:27 AM

ඒ මිනිහා මිනීමරුවෙකු බව හරියටම දන්නවා නම් අල්ලලා නඩු දාන්න පොලිසියට පැමිණිල්ලක් කරලා සාක්කි දෙන එකනේ තියෙන්නේ (නි)

:       0       0

සමන් Monday, 25 November 2013 02:58 PM

ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට... (නි)

:       0       0

ඩී.උපුල් Monday, 25 November 2013 10:56 PM

නියෝජ්‍ය ඇමති තුමාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියල බලාගන්න ගියාවත්ද?(ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 November 2013 03:20 PM

අනේ ඉතින් මේ අය ගැන අපි නොදන්නවද? නේද ? (නි)

:       0       0

චාමි Monday, 25 November 2013 03:38 PM

අනේ පවු අසරණ වැසියන්! (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 25 November 2013 03:44 PM

යමෙකු තවෙකෙකු වෙත ඇගිල්ලක් දිගු කිරීමේදී ප්‍රවේශම් විය යුතුය ?ඒ මන්ද? තමා වෙත ඇගිලි හතරක් දිගුවෙන නිසාය (නි)

:       0       0

රෝසා Monday, 25 November 2013 03:46 PM

අනේ අපේ රටේ මිනීමරුවෝ නිදැල්ලේ ඉන්නවා නේද ? ලංකාවට ගිය කලක්. (නි)

:       0       0

ධම්ම Monday, 25 November 2013 04:05 PM

අනේ ඉතින් ඒ තිදෙනට.... බුද්ධං සරණේ සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site