IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පහ ගුරුවරුන් දෙන්නාටත් ඇප

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කළබලයක් ඇති කිරීමට කුමන්ත්‍රණය කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරුන් දෙදෙනා රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා නියෝග කළේය.

මාධ්‍යවේදීනට පහර දුන්නැයි සැකපිට ඉදිරිපත් කළ බණ්ඩාරනායක විද්‍යාලයයේ 13 ශ්‍රේණියේ සිසුවා ද ඇප පිට මුදා හරිනු ලැබීය.

යුද හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය සහ නාවික හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ගුරුවරුන් දෙදෙනා වන ඩබ්ලිව් ආර් ඩී තිලකරත්න සහ පී එච් ආර් ජයසේකර  ළමයින් කුපිත කර ඇතැයි ද, මේ වන විට සිසුන් 30 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

ගම්පහ ගුරුවරුන් දෙන්නාටත් ඇප

සුනිමල් Tuesday, 18 March 2014 04:33 AM

ඇයි මෙහෙම කළේ.(නදී)

:       0       0

අරුණ Tuesday, 18 March 2014 09:34 AM

ගම්පහ බණ්ඩාරනයකේ සිදුවීම ලොවටම කියා පැවට කොළඹ පාසැල් වල සිදුවීම් වලදී මුනිවත රකී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site