මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අපේක්ෂයින් අතුරින් නවකයින් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්ව ඇති අතර හිටපු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු පරාජයට පත්ව සිටිති.
නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ එක්සත් ජනතා සන්දානයෙන් තරග කළ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන, චතුර සේනාරත්න සහ ඇඩ්වඩ් ගුණසේකර යන මහත්වරුන්ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝසප් මයිකල් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සන්දානායේ රුවන් රණතුංග, ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බන්ඩාරණායක, සරත් කුමාර ගුණරත්න සහ උපෙක්ෂා ස්වර්ණමාලි යන මහත්ම මහත්මීහු පරාජයට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහත් 6 ක් එළියේ : අලුත් 9 ක් ඇතුලට
දනීශා Wednesday, 19 August 2015 05:21 AM
නියමයි ජනතාව හොද තීරණයක් අරන් තියෙනවා (ම)
ඉසුරන්දි Wednesday, 19 August 2015 06:33 AM
දක්කානේද ජන බලේ මහිමය.(ම)
සිල්වා Wednesday, 19 August 2015 08:01 AM
පබා කිසිම වැඩකට නැති හිස් පම්බයකුට සමාන කළ හැක , (ම)