(ටෝනි කරුණානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය සඳහා පුහුණුව ලබන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50 දෙනෙකු කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්. ගුණතිලක මහතා පවසයි.
එම ඉල්ලීම අනුව පැමිණෙන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නේවාසික පහසුකම් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියට අයත් නයිවල පිහිටි මධ්‍යස්ථානය සුදානම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.
කොයිඩ් 19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීම අවම කරගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 175 දෙනා ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය සදහා එම ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යෙදවීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගම්පහට ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි
Wca Wednesday, 14 October 2020 07:52 AM
ඔය පොඩි එවුන් කඩේ යවන්න හදන්නේ...