ලංගමට නව සභාපතිවරයෙක් පත් කරයි
( මහින්ද නිශ්ශංක )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පත් කර තිබේ
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
නව සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේ ඊයේ (6) වැඩ භාර ගත්තේය .
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ගමනා ගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්