IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්දනව් ජලයෙන් යටවේ

(යොහාන් භාසුර)

ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කොළඹ සහ අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවිය.

කැලණි, ගිං සහ නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව අපහසසුතාවට පත්ව සිටිති.

බියගම - කැලණිය මාර්ගය මල්වානෙන් ද, මාපලගම - පිටිගල මාපලගමින් ද, හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, නෙළුව ආදි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ලට මායිම්ව ප්‍රදේශ රැසක ගම්මාන ජලයෙන් යටවීමෙන් පවුල් රැසක් නිවෙස්වල හිරවී අපදාවට පත්ව සිටින බව වාර්තා වේ.

සිටිනාමළුව මහ වැව පිටාරගැලීමෙන් තංගල්ල - බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යටවී තිබේ.

මීගහැත්න නාය ගිය අයුරු (ඡායා ප්‍රේමතිලක පෙරමුණ

රත්නපුර නගරය (ඡායා ලසන්ත නිරෝෂණ)

(නෙළුව නගරය ඡායා පී.ඡයවික්‍රම)

 



අදහස් (2)

ගම්දනව් ජලයෙන් යටවේ

Ruwan De Silva Sunday, 02 June 2024 01:06 PM

මනුෂ්‍ය වර්ගයා සොබාදහමට එරෙහි වීමට ප්‍රති විපාක. අපි පොඩිකාලේ මෙහෙම නෑ, දැන් අප්‍රියෙල්, මැයි මාසවල රස්නය උහුලන්න බෑ, ඉස්සර අපිට ගෙදර ෆෑන් තිබ්බට දාන්නෙවත් නෑ දැන් රෑටත් A/C දාන්න ඕනේ. මේ වැස්සත් ඒ වගේ එල් නීනෝ සංසිද්ධි තමයි.

:       1       27

රනේ Sunday, 02 June 2024 01:10 PM

රටේ පාලකයින් අයහපත් වනවිට ස්වභාවයෙන්ම අයහපත සිදුවෙනවා...

:       6       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site