IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගාමිණී කොරයා සමුගනී

අන්තර්ජාතික කීර්තියට පත ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු, තානාපතිවරයෙකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වු ආචාර්‍ය ගාමිණී කොරයා මහතා අභවප්‍රාප්ත විය.

කලක් අසනීපව සිටි ඔහුගේ අවසන් කටයුතු බොරැල්ලේදී අද සිදු කිරීමට නියමිතය.

1925 නොවැමිබර් 04 දින ඉපදුනු ඔහු එක්සත් ජාතීන්ගේ වෙළ‍ද හා සංවර්ධන සමුළුවේ (අන්ක්තාඩ්) මහ ලේකම්වරයා විය. 

යුරෝපා ආර්ථික කොමිසමේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකුද විය. ක්‍රම සම්පාදන ලේකම්වරයෙක්ද විය.

1950 දී අරඹුණු  ශ්‍රී ලංකා ජාතික ආර්ථික සැලැස්මේ නිර්මාතෘ ඔහු නිසා ශ්‍රී ලංකාව ලැබු අන්තර්ජාතික කීර්තිය බොහෝය.



අදහස් (0)

ගාමිණී කොරයා සමුගනී

මාලක Monday, 04 November 2013 11:20 AM

හැම විටම වෘත්තීය ගෞරවය රැකි, බුද්ධිමත් ලක් පුත්‍රයෙක්. එතුමාට මොක් සුව. (ස)

:       0       0

ප්‍රභාත් Monday, 04 November 2013 12:33 PM

මම දන්නා විදිහට ගාමිණි කොරේයා මහතා විවාහ වෙලා නැහැ. එතුමාගේ බෑනා කෙනෙක් එතුමාගේ දේපල පාලනය කලා. එතුමා දීර්ඝ කාලයක් අසනීප වෙලා හිටියා. කොහොම නමුත් අපේ රටට කිර්තියක් ගෙනාව මහා උගතෙක්.ඕබ තුමාට නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

පිනි Monday, 04 November 2013 08:12 AM

ඔබට නිවන් සුව පතනවා (නදී)

:       0       0

ලුම්බිණි Monday, 04 November 2013 08:40 AM

අද වැනි, අප හැම බලාපොරොත්තු වෙන අන්තර්ජාතික කීර්තියක් ලබා දිය හැකි වියතුන් අඩුවෙමින් යන යුගයක, ඔබ වැනි අයගේ වටිනාකම අවබෝධ කර ගැනීමට හැමෝටම හැකියාවක් ලැබේවා කියා සිතමින්, ඔබට මගේ උපහාරය. (නි)

:       0       0

පෙත්තා Monday, 04 November 2013 09:00 AM

ඔබට නිවන් සුව පතමු. (නි)

:       0       0

නිමල් Monday, 04 November 2013 09:03 AM

මහත්මයාණනි,ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

ලාල් - නුවර Monday, 04 November 2013 02:32 PM

රටට සේවය කල තවත් බුද්ධිමතෙකුගේ නික්ම යෑමක්.ඔබට නිවන් සුව (ස)

:       0       0

සමන්ති Monday, 04 November 2013 06:49 PM

ඔබට නිවන් සුව. (නි)

:       0       0

තිළිණි Monday, 04 November 2013 09:28 AM

රටට ආදරය මෙන්ම මහඟු සේවයක් ද කළ අව්‍යාජ බුද්ධිමතෙකු වූ ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

නදීක Monday, 04 November 2013 02:51 PM

මුළු ලෝකයටම අහිමි වන තවත් එක් පහන් තරුවකි ඔබ. අමා මහ නිවන් සුව පතන්නෙමු. එහි කිරණින් සෙවණ ලද අප සැම මෙලෙස........ (ස)

:       0       0

සෙනෙවි Monday, 04 November 2013 09:44 AM

හොඳ දැක්මක් තිබුන ශ්‍රේෂ්ඨ මහත්මයෙක් .එතුමාට නිවන් සුව ලැබේවා ! (ස) …

:       0       0

පහන් Monday, 04 November 2013 10:14 AM

ඔබතුමාට නිවන් සුව අත් වේවා!!! (ස)

:       0       0

දුරන්ග් Monday, 04 November 2013 03:03 PM

ශ්‍රී ලංකා මාතාව ලොවට දායාද කල උගත්, බුද්ධිමත්, ඉතාමත් නිහතමානී, එමෙන්ම විශිෂ්ට ගණයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. මෙවන් රාජ්‍ය තාන්ත්‍රිකයන් තවත් මේ රටේ බිහිවේ නම් වාසනාවකි. (ස)

:       0       0

භාන්ටේ ධම්මික Tuesday, 05 November 2013 01:50 AM

ඔහු බොහෝ කලක් ජිනීවා වල වැඩ කළා. ඉහලම බුදධිමත් විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අප ඔහුට නිවන් සුව පතමු. ජිනීවා බෞද්ධ විහාරය තවලම ධමිමික හිමි සහ හිමිවරු

:       0       0

ෆෙඩ්රික් Monday, 04 November 2013 10:37 AM

ඔබ තුමාගේ උපන්දිනය දවසේ මියගියේ, ඔබට නිවන් සුවය පතමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site