IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’’ගෙන් ගෙට යද්දි පෙළපාළි බෑ’’

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ අත්පත්‍රිකා  ගෙන් ගෙට  බෙදා හැරීම සඳහා පෙරහර හෝ  පෙළපාලි  ආකාරයට  ජන සමූහ  ලෙස ගමන් කිරීම තහනම් කර ඇත.

එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන  බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ  ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද  මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.

තවද මැතිවරණ සමයේදී  දේශපාලන පුවත් හා ලිපි  හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල  වියදමින් පළ නොකරන ලෙසද දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රජයේ  නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා  ගැනීමෙන් වැළකිය යුතු  බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි  ඡන්ද ආයාචනා කිරීම,  අත්පත්‍රිකා බෙදා හැරීම,  ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම  නොකළ යුතු බව  කොමිසමේ නිලධාරියෙක්  පැවසීය.



අදහස් (3)

’’ගෙන් ගෙට යද්දි පෙළපාළි බෑ’’

සෙනෙවිරත්න Saturday, 31 August 2024 06:55 AM

මොනවා කතාකරනවාද මන්දා, සමහරුන්ට පස්දෙනෙක් හොයාගන්න බැහැ... සල්ලි දීලා ගනිපු දෙතුන් දෙනෙක් කොළ ටිකක් ගේට්ටුව අස්සෙන් හරි තැපැල් පෙට්ටියට හරි දාලා යනවා...

:       1       6

siri Saturday, 31 August 2024 09:57 AM

ගෙයින් ගෙට යන එකත් නීතියෙන් තහනම් කරන්න. රටේ මිනිස්සුන්ට ස්වාධීනව හිතලා ඡන්දෙ දෙන්න ඉඩ සලස්වන්න.

:       5       10

Susa Saturday, 31 August 2024 04:06 PM

ඇත්තට මේක මහ වදයක් වෙලා. ඊට පස්සේ කොහේහරි ගහගන්නවා. ඔක්කොම ටික කොටන් අදින අලි. ඊට පස්සේ පෙරහැරේ යන අලි ඇතුන් ටික රජවෙනවායි. කොටන් අදින අලි බලු වෙනවාය කියලාවත් දන්නේ නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site