
(කේ බුද්ධික කුමාරසිරි)
සේදවත්ත ප්‍රදේශයේ ඝාතනයකට යොදා ගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මැගසින් දෙකක් උණ්ඩ 26 ක් සහ හොරොයින් ග්‍රෑම් 100 ක් සමගින් කාන්තාවක ඇතුව දෙදෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අද (02) අළුයම අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය විදෙස් ගතව ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සේදවත්තේ කසුන් නමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇතැයි ද එම ඒකකය පවසයි.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත වේ.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි සමග කතක් ඇතුළු දෙකක් මාට්ටු