
( පද්මසිරි ගාර්දියවසම්)
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පැවසීය .
සැකකරු සැගවී සිටි ලදු කැලෑව අසල නිවසක පදිංචි 21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට පැමිණ ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි .
තරුණිය සැකකරු සමග වසරක පමණ කාලයක් පෙම් සබදතාවයක් පවත්වා ඇති අතර මේ වනවිට ඇය එය නවත්වා දමා ඇති බවත් පොලිසිය කියයි .
අත් අඩංගුවට ගත් සැකකරු දෙනියාය ,යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
ඔහු ලග තිබී බෙහෙත් කොටන වර්ගයේ ගල්කටස් ගිණිඅවි දෙකක් උල්පිහි දෙකක් බෙහෙත් කොටන කූරු දෙකක් වෙඩි බෙහෙත් ගිණිපෙට්ටි සහිත කප් එකක් සොයාගත් බව පොලිසිය පවසයි
.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
බකල ජයා Friday, 08 November 2024 10:41 AM
ආදරේ මංකොල්ලකන්න ඇවිත්... ඔච්චර දෙයක් කරන්න පටන්ගන්න පුළුවන්නම්, වෙනත් කැලෑවක් අසල පදිංචි 21 හැවිරිදි තරුණියක් හොයාගන්න බැරි ඇයි?
Bunny Preena Saturday, 09 November 2024 09:09 AM
මේ හාදයා එයිට කළින් රාත්‍රිෙය් හින්දි හරි දෙමළ හරි චිත්‍රපටියක්වත් බැලුවා වත්ද?