උතුරේ සන්ධානෙ මන්තිරිසයිස් මහත්තයෙක් පසුගියදාක ආණ්ඩුවෙන්ම සල්ලිදීලා ඇමෙරිකාව පැත්තට ඇරියෙ ආණ්ඩුවෙ නම ඒ පැත්තෙදි තවටිකක් සුද්ද බුද්ද කරන්න කියලයි..
ඒ අනුව උන්නැහේ යැංකි රටට ගිහිල්ලා අපේ තානාපති උන්නැහෙත් එක්ක ඉහළම කොංග්‍රස් මණ්ඩලේටත් ගියයි කියමුකො...
ගිහිල්ලා කළේ යනකොට ආණ්ඩුවට පොරොන්දු වෙච්චදේ නෙවෙයිලු. රජය කරපු හොඳදේට වඩා නොකරපු දේවල්ම කොංග්‍රස්වරැන්ට කියලා.. වෙච්ච වැරදි හොයන්න ලෝක උසාවියක්ම ඕනය කියලත් කීවලු..
අපේ රටට තද කොන්දෙසි දාලා බල නොකළොත් කිසිම දෙයක් කරන්නේ නැතුව ඉඳීවි කියලා නොයෙක් ආඩ පාලි කිව්වා කියලත් දැන ගන්න තියනවා..
ආණ්ඩුව වැඩ කරන්නෙ මෙහෙමද කියා සැප්තැම්බරේ ජිනීවා කතාබහේදී තදින් පාඩමක් උගන්නන්න කියලත් උපදේසයක් දුන්නලු..
එහෙම කරලා හොඳට හිනාවෙලා ආණ්ඩුවෙ අරක්කුවලින් ආණ්ඩුවටම සූර් පෙන්නලා උන්නැහේ දැන් ඇවිත් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්නවලු. විග්නේෂ් මහ ඇමැතින් එක්කත් වලියකට පැටලිලා පක්‍ෂයෙ නායක කමට තිරය පිටුපස්සෙ සටනක යෙදෙනවය කියන මුන්නැහේ එයාලගෙ පක්‍ෂයෙ කණිෂ්ටම මන්ත්‍රි කියලලු ,විග්නේෂ්" හඳුන්වන්නේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගින්න දුන්න හැටි