IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගාන්ධි මුණුබුරු ජනවාරි 8 උත්සවයට එයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉකුත් වසරේ ජනවාරි 8 වැනිදා පිහිටවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන් විශේෂ ජාතික සැමරුම් උත්සවයේ ප‍්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමීයෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන ගෝපාල් ක‍්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්  ලබන 08 වැනිදා පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය.

විශේෂ දේශනය පවත්වන ගෝපාල් ක‍්‍රිෂ්ණා මහතා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරියෙකුද වේ.



අදහස් (0)

ගාන්ධි මුණුබුරු ජනවාරි 8 උත්සවයට එයි

නාලනී Tuesday, 05 January 2016 08:21 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 05 January 2016 08:21 AM

පහුගිය ජනවාරි 9 දා දිවුරුම්දීමේ උළෙලට ගිය වියදම හැමතැනම කිවුවනේ. අද වනවිට පහුගිය කාලෙට හාත්පසින්ම වෙනස් වගේ. යහපාලනයේ මේ වෙනස අපිට නම් අරුමයක් නෙමෙයි. (නි)

:       0       0

වීරසේන Tuesday, 05 January 2016 08:30 AM

කොහොමද වෙනස? (නි)

:       0       0

චතූ Tuesday, 05 January 2016 09:17 AM

මම කළ ලොකුම මෝඩකමක් කියලා හිතෙනවා. එයාලට හපන් මෙයාලා... මේ වසරක කාලයටම කළ එකම දෙයක්වත් නැහැ. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 05 January 2016 10:10 AM

පහුගිය කාලේ වැඩක් කරලා උත්සව වලට වියදම් කලා දැන් වැඩත් නෑ උත්සව විතරයි (ම)

:       0       0

සුරන් Tuesday, 05 January 2016 11:16 AM

සැමරුම් උත්සවයේ වියදම ගැන බලනවිට දිවුරුම් දෙනවිට අඩුවියදම ගියා කියල කියපු කට්ටිය මෙමෙ උත්සවයට ඇති විශාල වියදම දරති. ජනතාවගේ සල්ලි යහපාලනයට නොගැලපේ. (බ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 05 January 2016 11:47 AM

මේවට අර කියපු එකෙන් අපිටම තලාගන්නයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 05 January 2016 11:57 AM

මදැයි වෙනසක මහිමය! (නි)

:       0       0

සමන් Tuesday, 05 January 2016 12:11 PM

මොනවද මේ අදහස් දාන අය මේ කියන්නේ? මේවා ඊර්ෂ්‍යාවෙන් කියන දේවල් නේද? එහෙම කෙනෙක් ආවහම ඒක ඉතා හොඳ දෙයක් නෙමෙයිද? නිදහස, අවිහිංසාවාදය හොඳ නැද්ද? පරණ හණමිටි , ජාතිවාදී දේශපාලනය කරපින්නාගත් අයට මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

පද්මිණී Tuesday, 05 January 2016 12:18 PM

දියුණු රටවල මේ වගේ දේවල් කරනවද? (නි)

:       0       0

සමන් Tuesday, 05 January 2016 12:25 PM

මම කිව්වේ තවම මේ අය රජුට කඩේ යනවා කියල ? (බ)

:       0       0

මොහොමඩ් Tuesday, 05 January 2016 12:42 PM

අපරාදේ ඡන්දෙ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 05 January 2016 01:36 PM

කියන්නා වගේ කෙරුවාව නැහැ වගේ. (කෞ)

:       0       0

වසන්ත Tuesday, 05 January 2016 07:17 AM

දේශනය අහලාම අදහසක් පළකරන්න හිතුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site