මහනුවර කුරුණෑගල පාරේ කහගොල්ල හන්දියේදී පාරෙන් ඉවතට පැන නිවසක මිදුලට කඩා වැදුණු කාරයක හැපුණු 47 හැවිරිදි මවක් සහ නම හැවිරිදි දියණියක් කුරුණෑගල රෝහලේදී මියගිය බව පොලීසිය කියයි. කාරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙදරකට කාරයක් කඩාවදී
චන්දි Wednesday, 29 May 2013 04:37 PM
මග හිටියත් අපි නහී.., ගෙයි හිටියත් අපිම නහී (නි)
සෙන්තිල් Wednesday, 29 May 2013 04:44 PM
ඔය වගේ දේවල් කරන්නේ මත්පැන් වලටම ඇබ්බැහි වුණු බෞද්ධ සිංහල පන්සිල් අදහන පවිත්‍ර සිංහල මිනීමරුවන් පමණි. (නි)
වරුණ Wednesday, 29 May 2013 10:43 AM
වෙරි මතින්ද දන්නේ නෑ? (ස)
ආනන්ද ආර් Wednesday, 29 May 2013 05:18 PM
බංකර් ඇතුලේ තමයි දැන් ඉන්න වෙන්නේ. (නදී)
රන්ජනී Wednesday, 29 May 2013 11:41 AM
නිදි මතින් වෙන්න ඇති. (ස)
චතුල වෙරෝනා Wednesday, 29 May 2013 12:05 PM
මහනුවර කාර් රේස් යන පාරවල්නෙ තියෙන්නෙ. ඒක නිසා රියදුරුට වරදක් කියන්න බැහැ (නි)
ගිම්හානි Wednesday, 29 May 2013 03:21 PM
සැනසීමෙන් ගෙදරවත් ඉන්න මේ යක්කු ඉඩදෙන්නෙ නැති හැටි? (නි)
නිශාන්ත Wednesday, 29 May 2013 10:17 AM
මොන සිහියෙන් ගිහින්ද ? (ස)
නාමල් වරුසවිතාන Wednesday, 29 May 2013 10:15 AM
දෙන්නෙක්ම හැප්පෙනකම් මොනවා කරලද ? (ස)