IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගීතා ආ රැස්වීම ගීතවත් නොවේ

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල නි ප  සංවිධායිකා ගීතා කුමාරසිංහ  ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට පැමිණිම ගැන  දකුණූ පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න විරෝදය පෑමත් සමඟ මහා ගාලගෝට්ටියක් ඇති විය.

මේ රැස්වීමට පැමිණිමට ගීතාට අවසර නැතැයි මන්ත්‍රීවරයා කීවේය. දෙදෙනා අතර මෙන්ම රැස්වීමේ මුලසුනේ සිටි  ඇමැති ගුණරත්න වීරකෝන් හා ගීතා අතර ද බහින් බස් වීම් සිදු විය.ඇමැති වීරකෝන් රැස්වීමද කල් තැබීය.

රාජ්‍ය නිලධරයෝද මේ රැස්වීමට පැමිණ සිටියහ.

 

 

 

 



අදහස් (0)

ගීතා ආ රැස්වීම ගීතවත් නොවේ

තිලක්-ඇල්පිටිය Sunday, 15 December 2013 08:19 PM

මමත් බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. ඒත් මෙයා ඇවිත් බෙන්තර ඇල්පිටියට කරපු මහ ලොකු සෙතක් නම් නෑ. කොහොම හරි කමක් නෑ රටට වැඩක් කරනවා නම්. ඒකත් නැති කොට දැන් නම් පාක්ෂිකයන් හොදටම කල කිරීමෙන් ඉන්නේ.(නදී)

:       0       0

දොන් පෙරේරා Sunday, 15 December 2013 10:41 PM

ඡන්දේ දෙන අය පරිස්සමින් දුන්නානම් ඉවරයි (දිල්)

:       0       0

දයා අලහාකෝන් Sunday, 15 December 2013 03:12 PM

ඇයගේ ඊලගට එන චිත්‍රපටයේ දර්ශනද? (නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 15 December 2013 03:14 PM

ඔච්චර දෙයක් කරන්න ගීතට සවි ශක්තිය ලැබුනේ කොහොමද? කාගේ හරි පිළිසරණක් තියනවා වගේ.(නදී)

:       0       0

ධම්ම Sunday, 15 December 2013 03:42 PM

රජයේ වැඩයි පක්ෂයේ වැඩයි පටලාගෙන වගෙයි.(දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 December 2013 04:10 PM

ඔය පළාත් සභා අපේ රටට වැඩක් නැහැ. එදා ඒවා තහනම් කරනවා කිව්ව පුද්ගලයින්ම තමයි අද ඒවා ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා තිබෙන්නේ.(නදී)

:       0       0

මොහාන් Sunday, 15 December 2013 03:48 PM

සුපුරුදු රස්සාවම කරගෙන හිටියනම් ඉවරනේ (දිල්)

:       0       0

චම්පිකා Monday, 16 December 2013 01:24 AM

කකුළුවෝ ඇදේට යන ගමන් පොඩිඋන්ට කියනවලු කෙලින් වරෙල්ල කියල.මේකත් ඒ වගේ වැඩක්(දිල්)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 15 December 2013 03:49 PM

මේකට කියන්නේ බය කියලයි.තම තමන් අතරෙත් එකමුතුව නෑ.ඒකෙන් වෙන්නේ අනෙක් අයට වාසියක්.''ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මගුල්ලු''(දිල්)

:       0       0

ජයා Sunday, 15 December 2013 04:32 PM

මොහාන්, ඒ රැකියාව කරලා දැන් පලක් නැතුව ඇති. (නි)

:       0       0

ජානි Sunday, 15 December 2013 04:33 PM

ඇයි මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 December 2013 05:04 PM

ඔය පළාත් සභා වලට වසරකට වියදම් කරන සල්ලි වලින් පුළුවන් ඛනිජ තෙල් පිරිපහදුවක් ඉදිකරන්න. ඒකෙන් පුළුවන් පැට්‍රොල් , ඩීසල් රටින් ගෙන්වන්න යන වියදම දිනකට කෝටි ගණනක් අඩු කරගන්න. ඉන්ධන මිල අඩු වුනහම භාණ්ඩ සහ සේවාවල මිල අඩුවී ප්‍රතිලාභය කෙලින්ම ජනතාවට ලැබෙනවා.(නදී)

:       0       0

රම්යා Sunday, 15 December 2013 04:56 PM

දැන් ඉන්න නළු නිලියෝ බලහත්කාරයෙන් දේශපාලනය කරන්න හදනවා. අනිත් එක එයාලට රඟ පාන්න පුළුවන් උනාට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම් මොනවාද.(නදී)

:       0       0

රම්යා Sunday, 15 December 2013 05:00 PM

දේශපාලනය කියන්නේ ,දේශය පාලනය කරනවා කියන එකයි. නමුත් මේ අය ගහ මරා ගන්න එකයි රජයේ දේපොළ හොරකම් කරන එකයි කරන්නේ . රටකට ගිය කල.(නදී)

:       0       0

උපාලි Monday, 16 December 2013 05:23 AM

තිලක්-ඇල්පිටිය, මම නම් ඇල්පිටියේ නෙමෙයි. නමුත් ඔබට පෙන්නලා දෙන්න පුලුවන්ද පළාත් සබා හරි ප්‍රාදේශීය සභා හරි "දැරූ වියදමට සරිලන" වැඩක් කරපු ප්‍රදේශයක්? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 06:01 PM

පස්සේ කියියද ඒකත් රඟපෑමක් කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site