IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුණරත්නම්ට දේශපාලන අයිතිය ඉල්ලා කොටුවේ උද්ඝෝෂණ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්, මර්දනය නිසා රට හැර ගිය සියලු දෙනාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙසත් බල කරමින් අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

IMG_6579 IMG_6614 IMG_6625 IMG_6626 IMG_6651 IMG_6662 IMG_6663-(1) IMG_6668



අදහස් (0)

ගුණරත්නම්ට දේශපාලන අයිතිය ඉල්ලා කොටුවේ උද්ඝෝෂණ

දුමින්ද Wednesday, 09 December 2015 06:44 AM

සාධාරණ සටනක් (නි)

:       0       0

බද්‍රානි Wednesday, 09 December 2015 07:27 AM

රට යන අත ගැන නම් බොහොම කණගාටුයි (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Tuesday, 08 December 2015 03:19 PM

ඔක්කොම දෙමළ මුහුණු. කොටියාගේ පැල්ලම්. බත්ගොටු කන එවුනුත් ඉන්නවා. ලංකාව පාවාදීල පිටරට පුරවැසිකම් ලබාගෙන මුන් නටන නාඩගම් වලට ඉඩදුන්නොත් රටම විනාශ වෙයි. ඔන්න වෙලාව කදුළුගෑස් බැටන් පොලුවලට. දෙන්න මවු කිරි මතක්වෙන්න. (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 08 December 2015 03:23 PM

දේශපාලන අයිතිය ඉල්ලන්න කලින් රටේ ඉන්න අයිතිය ගන්න ඕනි.රට එපා හින්දනේ ඔස්ට්‍රේලියාවෙ පුරවැසිකම ගත්තේ එක එක නම් වලින්.මේ ණයට කහිනවා (බ)

:       0       0

විපුල Tuesday, 08 December 2015 03:33 PM

විපුලගේ ප්‍රතිචාරය දැක්කම මට අතිනුත් හිනා ගිය. බණ්ඩා රුසියාවේ මොනවා කරනවද මන්ද. දෙමල අයට දේශපාලනය කරන්න බැරිද (බ)

:       0       0

රෝහිත Tuesday, 08 December 2015 04:06 PM

ඔහුට දෙන්න එපා නැවත යවන්න (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 December 2015 04:12 PM

මේ මිනිසුන්ට නම් පිස්සු. නිකන් ඉන්න බැරිම නම් නාය යාම් වලින් අනාත වෙලා තවමත් දුක් විඳින මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න. (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 08 December 2015 04:44 PM

එදාවේල කන්න නැතුව ඉන්න අයට "කන්න දියවූ" කියලා කෑගැහුවා නම් මොකද? කුමාර්ට දේශපාලන අයිතිය දුන්නා කියලා ඒ මිනිසුන්ගේ බඩ පිරෙනවද? (නි)

:       0       0

ප්‍රේම් Tuesday, 08 December 2015 05:43 PM

ගුණරත්නම් රාජපකෂ නිෂ්පාදනයක් කියල ඔය අය දන්නවනම් ඔහොම පෙළපාලි යන්නේ නෑ. (ස)

:       0       0

ඇන්ටන් Tuesday, 08 December 2015 05:43 PM

අනේ ඕස්ට්‍රේලියන් තානාපති කාර්යාලයෙන් කව්රුත්ම මේ උද්ඝෝශනයට ඇවිල්ල නැහැනේ. (ස)

:       0       0

භාග්‍යා Wednesday, 09 December 2015 09:55 AM

රාජ්‍ය මර්දනය නිසා ජීවිත අවදානම තියෙන අය සැබෑ නමින් යන්න බැහැ. කුමාර් සහෝදරයා අඛණ්ඩව වමේ දේශපාලනය 82 ඉඳලා කරනවා. ඔහු ජේවීපී අභ්‍යන්තර නායකයා කුමාර් සහෝදරයා ලංකාවේ ඉපදිලා කෑගල්ලේ ඉස්කෝලේ ගිහින් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා දුර්ලබ ලෙස ජීවිතය ගලවා ගත් වාමාංශික දේශපාලනය කළ කෙනෙක් (බ)

:       0       0

රන්ජිත් Wednesday, 09 December 2015 01:23 AM

දැන් ඉතින් උද්ඝෝෂණ කරන එකත් කලාවක් වගේ වෙලානේ (නි)

:       0       0

තරංග Wednesday, 09 December 2015 02:10 AM

දැන් මේකනේ රටේ ලොකුම ප්‍රශ්නය (නි)

:       0       0

ශිරෝ Wednesday, 09 December 2015 04:38 AM

ලංකාවේ ඉපදුණු හැමෝටම අන් රටක පුරවැසිභාවය අත්හරින්නේ නම් ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය හිමි විය යුතුය. පාවාදීම් සහ වෙනත් ශ්‍රී ලංකා විරෝධී ක්‍රියා ඉටුකොට ඇත්නම් ලංකාවට පැමිණි විට සාධාරණ අධිකරණයක් දිරියට පමුණුවා දඩුවම් නියම කළ යුතුය. (බ)

:       0       0

මොහාන් Wednesday, 09 December 2015 04:46 AM

කට්ටිය නාගෙනම යන්න ඇති. පව් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site