ගණපති දෙවියන් උපන් දිනය සමරමින් විනායන චතුර්ති උත්සවය සෙල්ල කතරගම ගණපති කෝවිලේ විශේෂ පුජා පැවැත්විණි.
සිව දෙවියන්ගෙත් පාර්වතිගෙත් වැඩිමහල් පුතාවන ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ එකම සොහොයුරා ලෙස ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.
ලංකාවේ ගණපති දෙවියන් වෙනුවෙන් ඇති ප‍්‍රධානම කෝවිල වන්නේ සෙල්ල කතරගම ගණ දෙවි කෝවිලයි.
ගණ දෙවියන්ගේ උපන් දිනය සමරමින් හින්දු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සෙල්ල කතරගම මැණික් ගඟ අසබඩ කෝවිලට පැමිණ පූජාවන් පැවැත්වූහ.
ගණදෙවි පිළිරුව මැණික් ගඟට වැඩමවා ගෙන විත් නානමුර පුජාව පැවැත්වීම අද උදෑසන සුබ මොහෙතින් සිදු කැරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගණපති උපත සමරා කතරගම පුද පූජා
නුවන් Monday, 05 September 2016 07:37 AM
ගණපති රජා නමෝ නමෝ !! (බ)
සුනිල් චන්ද්‍රසිරි Monday, 05 September 2016 08:08 AM
මුළු රටටම ගනදෙවියන්ගේ පිහිට ලැබේවා ! (ර)
විමුක්ති Monday, 05 September 2016 09:29 AM
ඔබ නියම බෞද්ධයෙක් නම් ගණ දෙවිඳුගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙම පූජාවට සහභාගී විය යුතුමයි. (බ)