බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් හිමිපාණන් වහන්සේ නමක් වන වාධීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ 193 වන ජන්ම දිනය අදට යෙදී ඇත.ඒ වෙවෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් උන්වහන්සේගේ උපන්ගම වන බලපිටිය මිගෙට්ටුවත්තේ පිහිටි උන්වහන්සේගේ පිළිරුව අසලදී සිදු කෙරිණි.
1823-02-09 දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ,මිගෙට්ටුවත්ත නම් ගමෙහි ගිංගම ලද්දු මිගෙල් යන නමින් ඉපිද පසුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන නමින් පැවිදි වූ උන්වහන්සේ විසින් සිදු කළ ශාසනික මෙහෙය අති මහත් වේ.
1890 වසරේ අපවත් වූ උන්වහන්සේ විසින් පවත්වන ලද පංචමහා වාදයන් ඉතා සුප්‍රසිද්ධය.
ඉංග්‍රීසීන් විසින් බෞද්ධයන්ට අහිමි කරණ ලද පොහොය නිවාඩුව නැවත ඇතිකරලීම වෙනුවෙන් ද උන්වහන්සේගේ කැපවීම ඉවහල් විය.
උන්වහන්සේගේ ජන්ම දින සැමරුමට ප්‍රදේශවාසීන්.පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - දේමුණි සම්පත්
වීඩියෝ - දීපාල් ද සිල්වා
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුණානන්ද හිමි ගුණ සැමරේ
චන්දන Tuesday, 09 February 2016 11:54 AM
අපිත් ගුණසමරු පින්කමට සහභාගී වෙනවා.(හේ)
ගුණසිරි Tuesday, 09 February 2016 12:24 PM
ගුණානන්ද හිමියෝ මහ විරයෙක්, කොළඹ බෝ ගස් රැස තවම තිබේ , ජීවිතය අනියතයි හිමියනි. (හේ)