IMG-LOGO

ගණකාධිකාරිවරයා බලෙන් පැහැරගෙන ගිණුමට සුද්දයක් දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැත්තෑවක් පමණ වයස ගණකාධිකාරීවරයෙකු ට අයත් ඉඩමක් මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් ඇතුළු කණ්ඩායමක් එම ගණකාධිකාරීවරයා වෑන් රථයක දමා ගෙන බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඔහුගේ ගිණුමේ තිබූ රුපියල්1,500,000මුදලක් බලහත්කාරයෙන් එම කණ්ඩායමේ සිටි කාන්තාවගේ ගිණුමට බැර කර ගෙන ඔහු මුදා හැර පලාගොස් ඇතැයිකෝපායි පොලිසිය පවසයි.

 ගණකාධිකාරීවරයා පසුව මේ බව කෝපායි පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම කණ්ඩායමට නායකත්වය දුන් බව කියන කාන්තාව  හඳුනා ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

මෙම ගණකාධිකාරීවරයා ට අයත් ඉඩමක් විකිණීමට තිබෙන බව දැනගෙනකාන්තාවක් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් පැමිණ මෙවැන්නක් සිදු කර ඇති බව බවද පොලිසිය සඳහන් කරයි.

කෝපායි පොලිසිය කාන්තාව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (0)

ගණකාධිකාරිවරයා බලෙන් පැහැරගෙන ගිණුමට සුද්දයක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site