අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා මන්ත‍්‍රී ප‍්‍රමිත හා දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහත්වරුන් ඇතුළු පිරිසක් ගඩොල් පන්දාහක් පහළ සිට ඉහළට රැගෙන යාමේ ශ‍්‍රමදානයට එක්වූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගඩොලෙන් ගඩොල උඩට අදී
සිරිමල් Sunday, 02 December 2012 03:14 PM
මේවගේ වැදාගත් වැඩක් පවා දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමට යොදා ගැනීම ඉතාම කණගාටුදායක කරුණක්.මේවයින් ලෝකයට පෙනෙන්නේ මොකද්ද ?? (ස)
ෂාෆික් Sunday, 02 December 2012 03:29 PM
එකමුතුකම කොයි තරම් අගේද . හොඳ වැඩක් (ස)
සිල්වා Sunday, 02 December 2012 04:30 PM
මේවා යුතුකම් (දී)
වික්‍රම Sunday, 02 December 2012 06:35 PM
බොහොම හොදයි ...බොහොම හොදයි ... (දී)
සුසන්ත - ඉතාලිය Sunday, 02 December 2012 06:50 PM
ඇමතිතුමා ගඩොල් කීයක් ඇද්දද දන්නෑ උඩහට .(ස)
හිල්ම් Sunday, 02 December 2012 07:35 PM
එහෙම හරි කමක් නැහැ නැවත තිබ්බ තත්වයට ගන්න (දී)
පුෂ්ප Sunday, 02 December 2012 10:05 PM
අපේ උරුමය අපි රැක ගන්න ඕනේ (දී)