IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගඩාපිගේ කමිසයට, මුදුවට කෝටි 22 ලන්සුවක්

ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාපි මරා දමන විට ඇඳ සිටි කමිසය හා මුද්ද වැඩි මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසි‍යේ තැබූ බව එහි වර්තමාන හිමිකරු ලිබියා ජාතික අහමඩ් වර්නාලි පවසයි. එහි ලන්සුව ඩොලර් ලක්ෂ 20ක් හෙවත් රුපියල් කෝටි 22කි. යුරෝපා රටක දී මේ වෙන්දේසිය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියත් එය ඉටු නොවු බව අහමඩ් කියයි.  ලිබියා ජාතිකයින් වැඩි පිරිසකගේ අදහස වී ඇත්තේ එම කමිසය සහ මුද්ද ලිබියාවේම තිබිය යුතු බවයි.



අදහස් (0)

ගඩාපිගේ කමිසයට, මුදුවට කෝටි 22 ලන්සුවක්

සමන් Monday, 06 February 2012 10:23 PM

කෝ ගඩාෆිට හිටිය ලෝක නායක යහලුවන්. ගඩාෆි වෙනුවෙන් එක වචනයක් කතා කලේ නැහැ

:       0       0

නාලක Saturday, 04 February 2012 03:11 PM

අනිවාර්යයෙන්ම ඕක ගැලපෙන්නේ ලංකාවෙ නායකයෙකුට..

:       0       0

ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Saturday, 04 February 2012 03:21 PM

රටේ නායකයා මරා දමලා, ඔහුගේ ඇදුම් පවා වෙන්දේසි කරන එක නරුම වැඩක්..

:       0       0

රසික පුෂ්පකුමාර Saturday, 04 February 2012 04:52 PM

කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු..

:       0       0

ප්‍රශන්ත Saturday, 04 February 2012 05:12 PM

සබ්බේ තසන්ති දන්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානම් උපමං කත්වා - නහානෙයිය නගාතයේ

:       0       0

gajan99 Saturday, 04 February 2012 05:29 PM

මගේ කමිසයත් මන් වෙන්දේසියෙ දානවා..

:       0       0

අනන්තරා Saturday, 04 February 2012 06:09 PM

රට ගැන හොදට හිතපු ශ්‍රේෂ්ඨ නායකයෙක්..

:       0       0

කේ පී එස් හරේන්ද්‍ර Saturday, 04 February 2012 08:57 PM

දැන් ලිබියාවට තන්ගේ නායකයාගේ අගය දැනෙනවා ඇති..

:       0       0

නීල් Saturday, 04 February 2012 09:19 PM

ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙකි. තම රට වැසියාට ඉතා උසස් ජීවන තත්වයක් උරුම කර දීමට නිසි පියවර ගත්, සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් එඩිතරව කටයුතු කල ඉතා විරල ගනයේ පුද්ගලයෙකි. අප ඔහු දෙස බැලිය යුතු වන්නේ ඔහු තම රටවැසියා වෙනුවෙන් කල සේවය පැත්තෙන් මිසක ඔහු භුක්ති විඳි සැප සම්පත් සැලකිල්ලට ගනිමින් නොවේ. ඔහුට අපහාස කිරීම අපරාධයකි.

:       0       0

නිලුපුල් Monday, 06 February 2012 06:33 AM

ඇයි මේ මිනිස්සු මෙතරම් කෲර

:       0       0

දිලාන් Friday, 10 February 2012 11:47 AM

ලිබියාවට මෙහෙම වුණේ බටහිර රටවල් නිසයි. අපිටත් චීනෙයි, රුසියාවයි නැත්නම් ඔහොම තමයි වෙන්නෙ. අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔය රටවල් 2 විතරයි

:       0       0

දේවින්දි Monday, 06 February 2012 01:09 PM

මේක නරුම වැඩක්. ඒක අයිති ඒ රටේ මිනිසුන්ට. කෞතුක වස්තුවක් විදියට රටේම තියෙනවා නම් තමයි හොද.

:       0       0

kapi Monday, 06 February 2012 04:47 PM

ඔහු විශිෂ්ට මිනිසෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site