හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් (8) බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන්ට එම සමාගමෙන් පඩි ගෙවමින් 2014 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩවලට යොදා ගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම හමුවේ ඔහු පෙනී සිටින 7 වැනි වාරය මෙයයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨා හත්වැනි දිනටත් අද ජනපති කොමිසමේ
බෙන්තර මහේෂ් Friday, 08 January 2016 06:13 AM
දැන් ඔය කරපුවට දෙන දඬුවම ඕකට ගෙන්නාගෙන මිනිස්සුන්ගේ සල්ලිවලින් කන්න බොන්න දීලා, කොල පුරෝගෙන යවන එකද? (බ)
සේනක Friday, 08 January 2016 12:46 PM
සුද්ද අපට රට භාර දීමෙන් පස්සේ ඒ ඒ අවස්ථාවලදී මතු වුන යම් යම් ප්‍රශ්න/ගැටළු වලට මේ වගේ කොමිෂන් සභා කීයක් නම් පත් කරන්නට ඇද්ද? (ර)
ජයන්ත Friday, 08 January 2016 08:48 AM
මොකද්ද මේ වැඩේ. එනවා යනවා. දැන් මේක අහලයි බලලයි එපාම වෙලා. (ර)
ෆර්හාන් Friday, 08 January 2016 05:45 AM
කළු ටයි එකක් දාලද හිටියේ? (බ)
සම්පත් පතිරණ Friday, 08 January 2016 05:42 AM
මම හිතන්නේ මෙතුමාව අත්අඩංගුවට ගන්න වගේ හදන්නේ..... යහපාලනය සමරන්න අදම එක සිදු වේවිද මන්දා......(බ)
සෑම් Friday, 08 January 2016 05:53 AM
ඉතුරු දවස් 365 x 4 ත් කොමිසමට ඇවිත් ඊටපස්සේ බලය ගත්හම අපි කොමිසමේ ඔවුන් එළියේ (බ)