IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෝඨා සහ පිරිසක් අදත් ජනපති කොමිසමට

රක්නා ලංකා ආරක්ෂක ඒකකය ගැන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම  හමුවේ පැවැත්වෙන විමර්ශනයට   හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අදත් (04) එහි කැඳවනු ලැබීය.

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහත්වරු ද පැමිණ සිටිති.

0edfc35f85df1e4e683fa03063054fc1389b0607e91e5b9cf16113e8c40064a6 6f4396824399f41724b0c5886518ed0318ddd170b8282fde531051427c3364a2 970f22a1836e718ba3ab2d51733d57b270f6ab34a8b24c4c3d384e6549e3203c d4042bde75826e201a721693e42fdd99dcda55e01c81883d9ea706550e38cf12

Janadipathi-commission-usawiya



අදහස් (0)

ගෝඨා සහ පිරිසක් අදත් ජනපති කොමිසමට

සොපී Friday, 04 September 2015 05:25 AM

ඝෝඨාභය මහත්තයට තියෙන්නේ හරි අපුරු සිත් ගන්නා සුළු චෝදනාවක්නේ.....බොරුවට රස්තියාදු කරවනවා . (අ)

:       0       0

රුවන් Friday, 04 September 2015 05:31 AM

රටට විශේෂ සේවයක් කල අය හිරේ යවල නිකම්මු වීරයෝ වෙන යුගයක් මේක .මෙහි අවසානය රට බේද බින්න වී .අස්ථාවර තත්ත්වයකට පත්වීම යි .සම්බන්දන් විපක්ෂ නායක කිරීම තුළ මේවා දැන් පැහැදිලි වෙනවා .සියලු දේ සිදුවන්නේ ඇමරිකාවට උවමනා විදියට යි (අ)

:       0       0

දිල්ශාන් Friday, 04 September 2015 02:00 PM

මේ රටේ මිනිස්සු උගුලකට අහු වුණ බව තේරුම් ගන්නේ උතුර නැගෙනහිර ආපසු එල්ටීටියට අයිති වුණාම.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 305 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site