ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ වැලිකඩ හිරගෙදර දී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් හා ජගත් චන්ද්‍ර සමරතුංග යන දෙදෙනාට එරෙහිවය නීතිපතිවරයා මහාධිකරණයේ අද නඩු පැවරීය.
2006 ජූනි 15 සහ 2009 ජූනි 14 යන කාලයේ දී ඔවුන් කුමන්ත්‍රණය කළ බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨා ඝාතනයට තැත් කළැයි හිරේ දෙන්නෙකුට නඩු
කේ ටී Wednesday, 25 March 2015 06:40 AM
මේ රටේ සාමාන්‍යය දේවල් වත් දන්නේ නැතිව ඉන්න එක ඇත්තටම අවාසනාවක්. පුලුවන්නම් පෙර පාසලක් පාලනය කරලා බලන්න. එතකොට තේරෙයි රටක ආරක්ෂාව බලාගන්න එක කොයිතරම් අමාරුද කියල. ඔහෙලා වගේ හිස් මිනිස්සු ආරක්ෂා කරන්න වැඩ කරපු මනුස්සයෙක්ට කියන කතා ඇහුවම දුකයි. (ස)
නික්ලේෂා Tuesday, 24 March 2015 10:19 PM
මෙහෙම බැලුවොත් තව කොච්චර නම් සිද්ධි ඇද්ද? (නි)
වරුණ Tuesday, 24 March 2015 12:58 PM
කොහොමද මේ දේවල් දැනගෙන තිබෙන්නේ? (නි)
විජය Tuesday, 24 March 2015 01:27 PM
ඕක අද ඊයේ සිදුවුණ දෙයක් කියලා නම් මට හිතෙන්නේ නැහැ (නි)
වාසනා Tuesday, 24 March 2015 01:33 PM
එතකොට ඒ කාලේ සුදු වැන් වලින් කළ සෙල්ලම් වලටත් නඩු තිබෙනවද? (නි)
දිනේෂ් Wednesday, 25 March 2015 05:02 AM
දැන් ඉන්න අය වාගේ නෙමෙයි. ඒ මනුස්සයා රටට වැඩක් කරපු කෙනෙක්, ඇත්ත වහන්න බෑ! (ම)
ඩෝසන් Wednesday, 25 March 2015 06:40 AM
පරක්කු වුනා වැඩිය කියල හිතෙනවා, සුදු වෑන් පප්පට දැන් පවු. (ස)