හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් (ජයනාත් ජයවීර හා සෝමතිලක දිසානායක) බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියහ.
සෝමතිලක දිසානායක හිටපු නාවික හමුදාපති සාක්කි දීමට බැඳී නැතැයි ඉදිරිපත් කළ මූලික විරෝධය කොමිසම ඉදිරිපත් කළේය.
අනතුරුව ඔහුගෙන් සාක්කි විමසීම ඇරඹිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨා අදත් කොමිසමේ
දහම් Friday, 04 December 2015 10:39 AM
අපිට වෙන මොනවත් එපා. මෙන්න මේවා තමයි කරන්න ඕනේ. නැතුව ජනතාවට සහන දෙන්නේ කොහොමද. රට දියුණු කරන්නේ කොහොමද. (ර)
නිශාන්ත Friday, 04 December 2015 08:33 PM
අනේ මන්දා මහත්තයෝ, අපි මේවට මොනවා කිවුවත් වැඩක් තිබෙනවද? (නි)