ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ ගතවීම තහනම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනකුට මාසයක කාලයක් සඳහා විදේශ ගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (13) අවසර දුන්නාය.
ඔවුන් ඉදිරිපත් කර තිබූ මෝසම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබාදුන්නාය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨාටත් මසකට රට යන්න අවසර
විද්‍යා Thursday, 13 August 2015 03:06 PM
නීති උල්ලංගනය කරපු ගෝඨාට දැන් උසාවියෙන් අවසර ඕනේ. ගෙදරින් පිට යන්න. අරෙහෙ මෙහෙ යනකොට කව්ද ආරක්ෂකයන්ට ගෙවන්නේ. (බ)
පිවිතුරු යහපාල Saturday, 15 August 2015 11:14 AM
ගියොත් ගියාම තමයි. ආයිත් දැකිලි බොරු.(නදී)
චන්න බුවනක Thursday, 13 August 2015 05:01 PM
නැවත ලංකාවට එයිද? (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 13 August 2015 08:45 PM
එහෙනම් ඉතින් චීනයට යන්න පුළුවන්නේ (නි)
ලලිත් Thursday, 13 August 2015 09:36 PM
පළවෙනි පන්තියේද, සාමාන්‍ය මඟීන්ගේ පන්තියේද යන්නේ? (නි)
සිංහ Thursday, 13 August 2015 10:09 PM
සැබෑ ගිනිසිලුව ඔබයි (නි)
ජයසේන Thursday, 13 August 2015 12:56 PM
යන්නේ 17 ද? ඊට පෙරද? (නි)
ශිරන්ති Thursday, 13 August 2015 01:13 PM
ඇමෙරිකාවට අවොත් කුඩුවට වෙලා කුරු ගනම් කරමින් ජීවිතේ ඉතුරු කාලය ගෙවිය හැකියි .කොහොමත් ඡන්දෙන් පස්සේ යන්න රටක් හොයා ගන්න සිදුවෙනවා (අ)
සුමන Thursday, 13 August 2015 01:32 PM
ආයේ එන එකක් නම් නැතිවෙයි මම හිතන්නේ (නි)
කසුන් - බෙලිඅත්ත Friday, 14 August 2015 02:31 AM
දැක්කනේ බැසිල් කරපු දේත්... (නි)