IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගෝඨගෙ පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වීමට තීරණය  කළේය .

විනිසුරු  ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක්  නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම  ගොනුකර තිබුණා.

එම පෙත්සම විභාග කිරීම සඳහා පත්කර තිබුණේ ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි.

පෙත්සම මැයි මස 25 වනදා පෙත්සම විභාගය යළි කැඳවීමට නියමිතය.



අදහස් (0)

ගෝඨගෙ පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

පරාක්‍රම Thursday, 28 January 2016 03:27 PM

කෙසේ වෙතත් මෙතුමා හිතට එකඟව ගත් තීරණයක් බවයි පෙනෙන්නේ. අගය කළ යුත්තකි. (බ)

:       0       0

ගමගේ Thursday, 28 January 2016 03:38 PM

බැසිල් උන්නැහේගේ රෙකමදාරුව උඩනේ එයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමෙක් කළේ (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 28 January 2016 06:24 PM

අස්වුණ එක හොඳයි (නි)

:       0       0

නන්දපාල Thursday, 28 January 2016 07:27 PM

මේ ඔක්කොම අන්තිමේදී බේරිලා, අපි තමයි තැලෙන්නේ (නි)

:       0       0

රසික Friday, 29 January 2016 07:28 AM

මෙම නඩුකාරයා පස්ස දොරින් විනිසුරුකමක් ලබාගත් දුශිතයෙකි. ඔහු දැන් බයවී ඇත. (බ)

:       0       0

විජේරත්න Thursday, 28 January 2016 12:46 PM

කලින් ආණ්ඩුව තිබුන නම්, අයින් වෙන්නෙත් නැහැ. දෙන තීන්දුවත් අපිට කල් ඇතිව කියන්න තිබුනා. (බ)

:       0       0

ටෙනිසන් Friday, 29 January 2016 12:11 AM

ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)

:       0       0

නුවන් Friday, 29 January 2016 02:26 AM

ජාතිහිතෛෂී අපිට වුණත් රට ජාතිය වෙනුවෙන් වැඩකළ මේ වැනි අයට විරුද්ධව ඉදිරිපත් වෙන්න බැහැ. ඒකයි සත්‍යය (නි)

:       0       0

මලික් Friday, 29 January 2016 02:45 AM

එතුමා හරි වෙලාවට නියම තීරණය අරගෙන තිබෙන්නේ (නි)

:       0       0

අතුල Friday, 29 January 2016 03:00 AM

අපි ඉතින් මොනවා කියලා කියන්නද? (නි)

:       0       0

ප්‍රියන්ති Friday, 29 January 2016 02:56 AM

මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඒ. බණ්ඩාර Friday, 29 January 2016 03:12 AM

තාමත් බලපෑම් තියනවා වගේ කියලා හිතෙනවා. එසේනම් මේ රජය ඒවා නැති කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site