IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගෙට රිංගූ කොස්තාපල්ට පිහි පහර

මඩකලපුව කොම්මාන්තුරෙයි නිවසකට සිවිල් ඇඳුමින් සැරසී රාත්‍රී 11.30ට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු පිහි පහරකින් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

අනවසරයෙන් නිවසකට ඇතුළු වීමට යෑම හා පොලිස් කොස්තාපල්වරයකුට පිහි පහර දීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වෙයි.



අදහස් (0)

ගෙට රිංගූ කොස්තාපල්ට පිහි පහර

ලලිත් Friday, 26 February 2016 09:33 PM

පොලිසියේ කිවුවට රාළහාමි රහස් පොලිසියේ වෙන්න ඇති. කලින් ගෙදර උන්දෑ ගැන පැමිණිල්ලක්වත් කරලා තිබුනද දන්නේ නැහැනේ රාත්‍රියේ රහස් පොලිසියෙන් පරික්ෂණයට ආවෙ? (නි)

:       0       0

හුසේන් Saturday, 27 February 2016 06:10 AM

මොනවට රිංගන්න ගිහින්ද? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 27 February 2016 04:25 AM

ලලිත්ගේ කතාවට මට හිනා (නි)

:       0       0

උපාලි Friday, 26 February 2016 05:04 PM

ගමරාලගේ ඇඳ යට ඉඳල අහු වුන රටේ රාල කිව්වා වගේ, "මගෙ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිද " කියලා ඇහුවේ නැද්ද? (ර)

:       0       0

ධර්මසිරි Saturday, 27 February 2016 11:42 AM

පොලිසිය දැන් කවුරුත් ගණන් ගන්නේ නැති තත්ත්වයට පත්වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site