පිළියන්දල පාසලක පරිගණක කාමරයේදී තුන වසරේ දැරියකගේ (8) විලිබිය සිඳළු බව කියන ගුරුවරයකුට මව්පියන් පිරිසක් පහර දුන් බව පාසල් ආරංචි කියයි.
ගේට්ටුව කඩාගෙන පාසලට ඇතුළු වු ඔවුන් ගුරුවරයා එළියට ඇද පහර දී ඇතැයිද එසේ සිදු වුයේ පිළීයන්දල පොලීසියට පැමිණිල්ලක් කැර තිබියදී යැයිද දැනගන්නට ඇත.
එම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුටි කෑ ගුරා පොලීසියේ
අරවින්ද Tuesday, 24 February 2015 05:38 AM
හොඳ වැඩේ. නැත්නම් ඕවා අන්තිමට සාක්ෂි නැත කියලා අනෙක් පැත්ත ගහන්නත් තිබුණා (නි)
දුමින්ද Tuesday, 24 February 2015 06:24 AM
ගුරු පඬුරු ලැබිලා වගේ (අ)
කුමාර Tuesday, 24 February 2015 07:09 AM
සාමාන්‍ය නීතිය තුළ පිළිසරණක් නැහැ කියලයි මම නම් කියන්නේ. මෙම පිරිස කළ දෙය මම අනුමත කරනවා (නි)
දුමින්ද Tuesday, 24 February 2015 07:46 AM
අරවින්ද හරි. ගුරු පඬුරු කලින්ම දුන්න එක හරිද මන්දා (නි)
සුසන්ත Tuesday, 24 February 2015 08:16 AM
නියම කාලයට ගැලපුන වැඩක් (නදී)
තරිඳු Tuesday, 24 February 2015 08:51 AM
ඇයි දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ.නිසි දඩුවම් ලබා දෙන්න.(හේ)
එච්. ආර්. එස් . ෆොන්සේකා Tuesday, 24 February 2015 09:16 AM
මෙවැනි දේවල් ආයෙත් නොවෙන්නට වගබලාගැනීමට විදුල්පතිනිය කටයුතු කල යුතුය. මෙවැනි දේවල් තුලින් විදුල්පතිනියගේ අහිංසක පාලනය මනාව පැහැදිලි වේ. ඔය ගුරාට ගහල මදි. ගුරුකමටත් ලැජ්ජාවක්.(නදී)
සමන් වන්නිආරච්චි Tuesday, 24 February 2015 10:03 AM
ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ වැඩිවීමට හේතුව කාගේවත් පාලනයක වරද නොව අන්තර් ජාලය හරහා නොමිළේම ලැබෙන අශ්ශීල හා අසභ්‍ය වෙබ් අඩවි පරිහරණය හා නිවසේ සාලයටම නොමිළේ රූපවාහිනිය හරහා ලබා දෙන කුණු රස නිසා බව කිව යුතුයි. සංනිවේදන තාක්ෂණයේ දියුණුවේ හොඳ වගේම නරක පැති කඩද ඇති බව සියළු දෙනාම තේරුම්ගෙන එම නරක පැත්තෙන් දරුවන් ගලවා ගැනීමට දැනුවත් වීම වර්ථමානයේ ඇති එක් අභියෝගයක් (නදී)