ගංජා ග්‍රෑම් 50ක් සමග හික්කඩුවේ දී මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා සමග විදේශිකයා අල්ලයි
අබරන් Monday, 08 February 2016 05:00 AM
අයියෝ උගේ ආතල් එක ඌට ගන්න ඉඩ දෙන්න.....(කෞ)
රූමි නිව්යෝක් Monday, 08 February 2016 05:16 AM
රෝහිත උපරිම දඩුවම දෙන්න ඕන කුඩු කන්ටේනර් ගෙනාපු උදවියටත් එසේ කළ යුතුයි. මොහුට දෙන දඩුවම උසාවිය තින්දුකරයි (බ)
මොහොමඩ් Monday, 08 February 2016 06:30 AM
උපරිම දඩුවම් ලබාදිය යුතුයි එවිට වෙන කව්රුත් එහෙම කරන එකක් නැහැ (ම)
සපුමල් රණවක Monday, 08 February 2016 09:16 AM
මේ ගොල්ලෝ රටට පිළිලයක් .(හේ)
රෝහිත Monday, 08 February 2016 02:42 AM
උපරිම දඬුවම් දෙන්න (නි)