IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංජා ගහන්න ගිය තැනක්

දක්ෂිණ අධිවේගයේ ගැලණිගම සමීපයේ පාලමක් යට වාහනයක් නවත්වාගෙන ගංජා සුරුට්ටු බිවු බව කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ගංජා ගහන්න ගිය තැනක්

ක්‍රිෂාන්ත Thursday, 19 February 2015 08:05 PM

ලොකු ලොක්කෝ හිල්ටන් ගිහින් කොකේන් ගැහුවට අවුලක් නෑ, ඕවා තමා මහා අපරාද ? (නදී)

:       0       0

කේ.සිරිසේන Friday, 20 February 2015 10:26 AM

මම ගංජා බීම අනුමත කරනවා නොවෙයි .නමුත් ,මේ නම් විහිලු වැඩ රටේ සිදු වෙන දේවල් එක්ක බැලුවාම.(හේ)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 10:12 AM

දැන් සමහරු කියයි අධීවේගී මාර්ගය නිසා සමාජය පිරිහුණා කියලා (දිල්)

:       0       0

සුසිල් Thursday, 19 February 2015 10:35 AM

ඔය වගේ අයට ඔහොම වෙලා මදි.(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 20 February 2015 02:21 AM

ගංජා canabis sativa නමින් හඳුන්වන ඖෂධීය ශාකයකි. එහි අඩංගු ඕපි යේට් රසායනික ද්‍රව්‍ය රෝහලේදී දැඩි වේදනා ඇති රෝගීනට දෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site