ගංජා තබා ගත් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මාතර වල්ගමට ගිය ජීප් රිය ටිපර් රියක හැපී පොලිස් උප පරීක්ෂකවරයකු මිය ගිය බවත් පොලීසියේ තිදෙනතු හා සැකකරුවකු තුවාල ලැබු බවත් මාතර පොලීසිය කියයි.
සැකකරු ජීප් රියට ඇතුළු කිරීමට දොර අරිද්දී පිටුපසින් ආ ටීපර් රිය ජිප් රියේ හැපී ඇතැයි පොලීසිය කියයි.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගංජා අල්ලන්න ගිහින් එස් අයි මරුට
මනූ Monday, 04 August 2014 02:42 PM
පොලිස් නිලධාරීන්ට මීට වඩා ආරක්ෂාවක් තිබිය යුතුයි. (අ)
අමිත් Monday, 04 August 2014 07:34 AM
සරත් ඔබ හරි. දැං පාරවල් හදන්නෙ මෝටර් සයිකල්, බයිසිකල් වල යන මිනිස්සුන්ගේ ජීවිත ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුවයි. ඉස්සරනං පාරෙ වාහනයක් වේගෙන් ආවොත් පාර අයිනට කරල බයිසිකලේ නවත්තන්න පුළුවන්. ඒත් දැන් එක්කො කාපට් එක ඉවර වෙන සීමාවෙ ලොකු ආගාධයක් නැත්තං එතනත් කොන්ක්‍රීට් කරල ගල් අල්ලල. මං ඉන්නෙ මීගමුව-කොළඹ පාරේ. පාර හදන්න කලින් පොඩි ළමයෙක්ට වයසක කෙනෙක්ට වුණත් මේ පාරෙ යන්න පාර පනින්න ඒ තරම් අමාරුවක් තිබුණෙ නෑ. ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් තියෙන්නෙ. අනතුරු වෙන්න යන හැටි ඇස් දෙකෙන්ම දකින නිසයි මේ කියන්නෙ. ඔය ගාඩ් දාගෙන ලොකු ලොකු වාහන වල පිඹගෙන යන පිංවත් උදවියට මේව දැනෙන්නෙවත් නෑ. සේරම කරදර කරන්නෙ පොඩි මිනිහට.(නදී)
චමින්ද Monday, 04 August 2014 08:02 AM
පාරවල් කාපට් කරාට වැඩක් නැහැ එකේ ප්‍රමිතියක් නැත්නම්.ලංකාවේ කාපට් කරපු පාරවල් වල වැස්ස වෙලාවක හෙමින් පදවාගෙන ගිහිල්ලා බ්රේක් පාරක් ගැහැව්වොත් [ටයර් වල කට්ට හොදට තිබුනත්] වාහනය ලිස්සලා යනවා.වෙනත් රටවල් වල කාපට් කරපු පාරවල් වල එලවපුවහම ඒ වෙනස තේරෙනවා. ප්‍රමිතිය අතින් නම්, අහසට පොලව වගේ. (දී)
දසුන් Tuesday, 05 August 2014 01:38 AM
මොකද්ද මේ නීතිය? (නි)
ටිරෝන් Monday, 04 August 2014 05:21 AM
අද රටේ තියෙන්නේ ඉතාම අසම්මත ධාමරික ආත්මාර්තකාමි පෑදැවීම් පාරවල් කාපට් කරාට මදි මේවාට දැඩි නීති පනවනේ නැතිව (දී)
නිමල් Monday, 04 August 2014 12:13 PM
ඒ විතරක් නෙවේ මෙහෙම වෙන්න පෙර පින් බලපානවා (නදී)
ලංකා Monday, 04 August 2014 05:59 AM
ලංකාව රිය පැදවීමෙන් විතරක් නෙමේ හැම අතින්ම පිරිහිලා .. (දී)
තබුක් සිල්ව Monday, 04 August 2014 06:03 AM
ලංකා ඔබගේ අදහසට මමත් එකඟයි (දී)
සරත් Monday, 04 August 2014 06:09 AM
පාරවල් නම් කර්පෙට් කරලා තියෙනවා තමයි ,නමුත් පාරේ දෙපැත්තේ තියෙන කොලර් එක පුරවල නැහැ .හදිස්සියකට වහනයක් පාරේ අයිනට කරන්නවත් හැකියාවක් නැහැ.පාර බලන ඉංජිනේරුවෝ ගසා කාල ,පාර අයින හදන්නේ නැහැ.මමත් වාහන එලවන කෙනෙක් නිසා කියන්නේ. පොලිසියේ මහත්තයට නිවන් සැප ලැබේව ! (දී)