අම්බලන්තොට වළවේ වත්තේ ගංජා වැටලීමකට ගිය පොලීසිය ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවේය.
සැකපිට අත්අඩංගුවට ගත් ගැහැණියක (50) වස්ත්‍ර ගලවා දැමු බවත් ඇඟේ දියණියද මවගේ සහායට පැමිණ උඩු කය නිරුවත් කැර ගත් බවත් පොලීසිය අම්මාට අතවර කිරීමට සැරසෙතියි කෑ ගැසු බවත් පොලීසිය කියයි.
පොලීසිය එම සැකකාරියට ඇඳුම් අන්දවා පොලීසියට රැගෙන යනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා අල්ලන්න ගිය පොලීසියට කතක් නිරුවත පෙන්වයි
දිල්රුක්ෂි Monday, 30 December 2013 01:16 PM
අනේ අපොයි පොලිසියට උන වැඩක්. ලංකාවේ පොලිසිය ගැන තියන ගෞරවය මෙහෙමද ? පුදුම කාන්තාවෝ. (නදී)
සරත් අතාවුද Thursday, 26 December 2013 05:58 AM
හොද කාන්තවන් පිරිසක් අපේ රටේ ඉන්නවා.(නදී)
මහින්ද උදයසිරි රත්නායක Wednesday, 25 December 2013 12:23 PM
පින්තූර නැද්ද? (නදී)
සුරංග Wednesday, 25 December 2013 12:24 PM
හැම දේම දෙපැත්තක් තියනවනේ. දුව කෑ ගහපු දේ ගැනත් බලන්න. (නදී)
සමන්ත ආර් කුමාර Wednesday, 25 December 2013 12:31 PM
බලන්න මොන තරම් එඩිතර කාන්තාවක්ද කියලා. ලංකාවේ පොලිසියේ විනය ගරුක කමත් අගය කළ යුතුයි.(නදී)
උපුල් Wednesday, 25 December 2013 12:53 PM
මටත් පොලිසියට බැදෙන්න හිතෙනවා. ඔය වගේ දෙතුන් දෙනෙක් අල්ල ගත්තනම් ඇති.(නදී)
රිස්වාන් ඩුබායි Wednesday, 25 December 2013 12:57 PM
වාසනාවන්ත පොලිසිය,.මටත් පොලිසියට බැදෙන්න හිතෙනවා.(නදී)
කුසුමිත Wednesday, 25 December 2013 12:59 PM
එහෙම කලේ නැත්නම් රෙදි අස්සේ තව ගංජා තිබ්බා කියල කියනවනේ.(නදී)
කලණ Wednesday, 25 December 2013 01:09 PM
කොහොමද කියන්නෙ පොලිසිය කියන කතාව හරිය කියලා පහුගිය කාලෙ වැඩ බැලුවම.(නදී)
සිරිල් Wednesday, 25 December 2013 01:11 PM
පොලිසිය සාක්ෂි නැතුව කොහොමද මේ චෝදනා ඔප්පු කරන්නේ.(නදී)
ශිහන්ත Wednesday, 25 December 2013 01:14 PM
ලිංගික අල්ලස් විදුහල්පතිවරුත් ඉල්ලන රටේ මේ නිලධාරීන් විශ්වාස කල හැකිද? පොලිස් සේවයේ නිහතමානි, යුක්තිගරුක නිලදාරීන් මීට අදාල නොවේ.(නදී)
රොෂාන් කරුණාතිලක නුගලියැද්ද Wednesday, 25 December 2013 01:18 PM
ෂුවර් එකටම පොලිසියෙන් කියන්න ඇති ශරීරයේ ඇඳුම් අස්සේ ගංජා හංගාගෙන ඉන්නවා කියලා. ඒ නිසා පෙන්නන්න ඇති.(නදී)
නරනප්පා Wednesday, 25 December 2013 01:20 PM
අම්බලන්තොට තියෙන්නේ දකුණු පළාතේ නේද , ගණන් ගන්න එපා , ඔය හොදට ඇදගෙන ඉන්නවා කියන අයත් ඉන්නේ හෙළුවෙන් තමයි.(නදී)
දයා අලහාකෝන් Wednesday, 25 December 2013 01:21 PM
දැන් කරන රස්සාව බල්ලට දාලා මටත් පොලිසියට බැඳෙන්න හිතෙනවා. (නදී)
දයා අලහාකෝන් Wednesday, 25 December 2013 01:25 PM
මහින්ද කියන විදියට කරන්න නම් පොලිසිය මීට පස්සේ කැමරාවත් අරන් යන්න ඕනේ.(නදී)
ජොනී Wednesday, 25 December 2013 01:26 PM
නත්තල් තෑගි දීලද? (නදී)
රම්සි Sunday, 29 December 2013 07:55 PM
අපේ අල්ලපු ගෙදර අංකල් වැඩකරන්නේ පොලිසියේ. දවසක් මට ඇහුනා ඒගෙදර ඇන්ටි අන්කල්ට බනිනවා, තමුසේ ගංජා අල්ලන්න ගිහින් මට අහු උනොත් එහෙම හතර හන්දී කඩනවා කියලා.(නදී)
ප්‍රසන්නජිත් Wednesday, 25 December 2013 01:31 PM
පොලිසිය ඉතින් බලන් ඉන්න ඇති. පස්සේ පරීක්ෂා කරන්න ඇති. (නදී)
නැනී Thursday, 26 December 2013 11:00 AM
ගංජා අල්ලලා ඔහොම පෙන්නුවා නම් තව කුඩු ඇල්ලුවොත්.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Wednesday, 25 December 2013 01:41 PM
වීඩියෝ කළේ නැද්ද පොලිසියෙන්.(නදී)
කමල් අභයරත්න Thursday, 26 December 2013 11:07 AM
රටේ ආර්ථිකේ තත්වය මේකෙන් බලාගන්න පුළුවන්. මේ පොලිසියට නිරුවත පෙන්නපු පලවෙනි අවස්ථාව නෙමේ. මීට කලින් බුරු පොලකදිත් මෙහෙම උනා. මිනිසුන්ට රැකියාවක් කරලා ලැබෙන මුදල මදි ජීවත් වෙන්න.(නදී)
ජසීම් Wednesday, 25 December 2013 01:42 PM
දැන් ලංකාවේ ෆැෂන් එකක් වෙලා වගේ මෙම ක්‍රමය.(නදී)
දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 25 December 2013 01:45 PM
පොලීසිය හැමදාම ගංජා අල්ලන්න යාවි.(නදී)
සමිර Thursday, 26 December 2013 11:42 AM
ගංජා වලට කලියෙන් අර කුඩු කෙන්ටේනරය ගැන හෙවිවා නම් හොඳයි. (නදී)
කීර්ති Wednesday, 25 December 2013 02:04 PM
රොෂාන් ඔයාගේ කතාව හරියට හරි.. (ත)
ධම්ම Wednesday, 25 December 2013 02:14 PM
හරියටම සිද්ධ වෙච්ච දේ අප තවම දන්නේ නැහැනේ. (ත)
නිමල් Wednesday, 25 December 2013 02:36 PM
කොමඩි නාට්‍යයක් වගේ. (ත)
කුමාර Wednesday, 25 December 2013 02:45 PM
ගංජා අල්ලන්න ගිහින් වෙන මොනාද දැකලා. (ත)
චන්දන ගමගේ - මාතර. Wednesday, 25 December 2013 03:20 PM
නිරුවතින්ම පොලිසියට කුදලගෙන එන්නයි තිබුණේ. (ත)
නිර්මාල් Wednesday, 25 December 2013 03:23 PM
පුදුමයි. (ත)
තිලකසේන Friday, 27 December 2013 10:48 PM
මෙහෙම නොවුනොත්නේ පුදුමේ(දිල්)
චන්ද්‍රා Wednesday, 25 December 2013 09:07 PM
ගංජා අල්ලන්න ගියත් ගංජා අහුවෙලා නැහැ නේද? (අ)
පාරා Wednesday, 25 December 2013 09:10 PM
මෙක්ෂිකෝවේ වගෙයි ලංකාවේ දියුණුව.(නදී)
සජිත් Wednesday, 25 December 2013 10:13 PM
ලජ්ජාවෙ බැහැ (දී)
සමන්ත Wednesday, 25 December 2013 10:40 PM
මෙතන නම් පොලිසිය වෙන වෙඩක් කරන්න ගිහින් වගේ. මොකද අපේ පොලිසිවල කට්ටිය මනමාලකම් කරන්න හොඳට ප්‍රසිද්දයිනේ. වැඩේ වැරදුනහම වෙන චෝදනාවක් එල්ල කරන්න ඇති. ආරක්ෂක ලේකම් තුමා මේක ගැන අවධානය යොමුකලොත් හොඳයි. (නදී)
උපුල් Wednesday, 25 December 2013 10:57 PM
ගමහේ ඔබ හරි.(නදී)
ප්‍රියා Wednesday, 25 December 2013 11:06 PM
අනේ අම්මපා මෙහෙම රටකද අපි ඉන්නෙ.(නදී)
විශ්මිත Thursday, 26 December 2013 12:15 AM
පොලිසියේ කට්ටියට සතුටෙන් රාජකාරිය කරන්න අවස්තාව ලැබෙන්න ඇති. (නදී)