IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගඟේදි අත හැරුණු සිසුවා අතුරුදන්

ශාන්ති කර්මයක් බැලීමට කොළඹ සරසවි සිසුන් පිරිසක් සමග අඟුරුවාතොටට ගිය සරසවි සිසුවෙක් ගඟේ නාන්නට ගොස් අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි.

මිතුරන් පස් දෙනකු පමණ අත් අල්ලාගෙන ගඟට බැස දිය නාද්දී එක් සිසුවකුගේ අත අතහැරී ඇතැයි ද කියති.

anguruwatota_2016320

 



අදහස් (0)

ගඟේදි අත හැරුණු සිසුවා අතුරුදන්

නයන Sunday, 20 March 2016 09:51 AM

ශාන්ති කාර්ම කියනේ විශ්ව ශබ්දයන් සහ විශ්ව ශක්තීන් උපයෝගී කරගෙන කරන කර්මයන්. මේවා ඇත තීතයේ සිටන් කරගෙන එන දේවල්. යම් හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් හැම කෙනාටම මේ කලාව කරන්න බැහැ. ආයුර්වේද වෙදකම වගේ මේවයේ සඟවාගත් දේ අනන්තයි. විශ්වවිදය්ලයක් නිකරුනේ මේවට කාලය විනාශ කරන්නේ නැහැ. සෑම විෂයක්ම නිර්මානය කරලා තියෙන්නේ හේතුවක් ඇතිවයි. (ර)

:       0       0

බටගල Sunday, 20 March 2016 11:29 AM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 20 March 2016 05:29 AM

"ශාන්ති කර්ම" ලංකාවේ සරසවිවලත් ඉන්නවා තාම ගල්යුගයේ යක්ෂ නමස්කාර විස්වාස කරන අය. (ර)

:       0       0

ඉන්දික Sunday, 20 March 2016 07:40 AM

කුමාර් ඔවුන් ගිහිල්ල තියෙන්නේ විස්වාස කරන්න නෙමෙයි අද්‍යනය කරන්න. කිසිම පදනමක් නැතුව ඕව බොරුයි කියන අයත්, පදනමක් නැතුව ඒවා විස්වාස කරන අයත් දෙගොල්ලොම එකම අච්චුවේ මෝඩයෝ. දෙගොල්ලන්ගේ වෙනස විස්වාස කරනදේ විතරයි. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 07:52 AM

ඔවුන් පිරිස මෙහි ගොස් ඇත්තේ එය පිළිබඳ විශ්වාසය තබා යයි පැවසීම උගහට නමුදු එය අධ්‍යයනය කිරීමට නොවේ, එය බැලීමටය. මන්ද ඔහු අප සහෝදර කළමනාකරණ පීඨයේ සහෝදරයෙකු වන බැවිනි.(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 20 March 2016 09:01 AM

රටම විනාශ කරන, හිටපු ජනාධිපතිතුමත් අමරුවේ දාපු මේ පිස්සු වැඩ මොන ඉටි ගෙඩියකටද බලන්න යන්නේ. (බ)

:       0       0

රොකී Sunday, 20 March 2016 09:21 AM

යකදුරුකම්, ශාන්ති කාර්ම, වශී ගුරුකම්, භද්‍රකාලි ජාවාරම්, ආරූඩෙන් සාස්තර , බෝධි පූජා ආශ්‍රිත බිස්නස්, තොවිල් පවිල් ආදිය නීතියෙන් තහනම් කල යුතුයි. දැනට නීති නැත්නම් ඒවා තහනම් කිරීමට නීති සම්පාදනය කල යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site