කොළඹ හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය නැරඹීමට ලක්ෂ ගණනක් බැතිමත්හු අද සන්ධ්‍යාවේ සිට පැමිණෙමින් සිටිති. දැඩි රථවාහන තදබදයක් ද පවතින බව පොලිසිය කියයි. වෙසක් තොරණ තුනක් හා ත්‍රිවිද හමුදාව, පොලිසිය ඇතුළු විවිධ පිරිස් නිර්මාණය කළ පහන් කූඩු විශාල ප්‍රමාණයක් එහි ප්‍රදර්ශනයට තබා ඇත.
ගංගාරාම රාජෝපවාද ජාතකය

2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගාරාම වෙසක් කලාපයට මහා සෙනගක්
උද්දික Sunday, 26 May 2013 01:12 AM
සැබෑ නිදහසක් සමග වෙසක් උත්සවය. හරිම ලස්සනයි නේ? මේ ඔක්කොම ජනතාව නිදහසේ භයක් සැකක නැතිව ඇවිදිනවා.? මේ සදහා සහය දුන් සැමට සහ රට වෙනුවෙන් ජීවිතය පූජා කල රණවිරුවන්ටත් ගොඩාක් පින්!!! එහෙම නේද?(නදී)
උපාලි Sunday, 26 May 2013 01:59 AM
විශිෂ්ට නිර්මාණ. ඉතාම අලංකාරයි. මේකට සම්බන්ධවෙන කලාකරුවන්ගේ දස්කම් අගය කරන්න ක්‍රමයක් තියෙනවා නම් බොහොම වටිනවා. (නදී)
මිගිද Sunday, 26 May 2013 01:41 PM
රංජනී, ඇයි දුක? ලංකාවට එන්නකෝ.නිකන් සුද්දියෙක් වගේ නේ ඔයා.බොරු සෝබන . (නි)
සීලා ද සිල්වා Saturday, 25 May 2013 09:05 PM
අනේ කවදද බුදුන් දකින්නේ.? (ස)
ලසන්ත Monday, 27 May 2013 11:17 AM
ශ්‍රී ලංකාවේ මේ වගේ ඇති විශිෂ්ට කල නිර්මාණකරුවෝ කොච්චර ඉන්නවද? උතුම් වූ උත්තම පුජාවක් ලෙස කරන මේ දේවල් සියලු දෙනවා දැක නරඹා පහන් සිත් ඇති කර ගනිත්වා. ආමිස පුජාවත් එක වැදගත් දෙයක්. බුදු දහමේ සැබෑ යථාර්ථය දකිමු. මේ ඇති දුරලභ දහමෙන් ප්‍රයෝජන ගනිමු. සියල් සතුන් බුද්ධ දර්ශනය අවබෝධ කර ගනිත්වා.(නදී)
ලලිත් Sunday, 26 May 2013 07:41 AM
ලස්සන උනාට ඉතින් ඔය ආමිස පූජාව නම්, අනේ මන්ද ඉතින්.(නදී)
සෙන්තිල් Saturday, 25 May 2013 09:56 PM
මට මගේ තරුණ කාලේ මතකයට ආවා. (ස)
මංජු Sunday, 26 May 2013 09:09 AM
බුදු සරණයි!(නදී)
මර්සි ලංකා Sunday, 26 May 2013 03:09 PM
හොඳ බුදු බණ දේශනාවක් කිවුවා නම් ඔය සෙනග නැහැ. පින් කටයුතු දෙයක් නම් අද කට්ටිය සොයා ගැනීම අපහසුයි. (නි)
පී.එස්.කැටවල Saturday, 25 May 2013 11:06 PM
හරිම ලස්සනයි ,අඋරුදු 25 ලංකාවී වෙසක් බලුවී නැහැ (ස)
asok Sunday, 26 May 2013 12:11 AM
හරිම ලස්සනයි (ස)
අනුර Sunday, 26 May 2013 12:36 AM
සිංගප්පූරුවේ මොනවද තියෙන්නේ කියලා හතෙනවා අපේ රටේ දේ දැක්කම (ස)
රංජනී Sunday, 26 May 2013 12:45 AM
මේවා දකින්න අපි පින් කරලා නැත. අනේ ලස්සන,එංගලන්තේ පන්සල්වල පොඩි,පොඩි වෙසක් සැරසිලිනම් තියෙනවාලු,නමුත් ලංකාවේ වගේ කොහේද? දෑසට කදුළු එනවා මේවා දකිනකොට.(නදී)