ගිගී හැඩිඩ් යනු කාලීන පුවත් මවන්නියක් ලෙස ජනප්‍රියත්ව උසුලන චරිතයකි. පසුගිය කාලයේදීම සෙයින් මලික්ගේ ඒකපුද්ගල ගීතය හේතුවෙන් ඇය බොහෝ සේ ජනප්‍රියට පත්වූ අතර, ඉන්පසු කෙන්ඩර් සමග ඇගේ මෝටර් රථයේ ගමන් කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ අණ නොතකා කළ හැසිරීම හේතුවෙන් දඩයක් ලබා සිටීමත් ඇගේ ජනප්‍රියත්වය වැඩි රුකුලත් ලබාදුනි.
මේ දිනවල ඇයගේ නවතම පුවත වන්නේ වෝග් සඟරාව විසින් චීනයට පමණක් එළිදක්වන කලාපයේ මුල් කවරය සරසවන්නේ මෙවර ගිගී හැඩිඩ් විසිනි. නමුත් එම කවරය හේතුවෙන් මෙවර එම සඟරාවේ අලෙවිය අඩුවූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිගීගේ මාර්කට් එක බැහැලා