IMG-LOGO

'ඛාන්' හෝ 'කපූර්' නළුවෙක් සමග රඟපාන්න කැමතියි

2016-09-19-ent-17

බොලිවුඩ් සිනමා නිර්මාණ හරහා නිතර දකින්නට නොලැබෙන ජනප්‍රිය මෝස්තර නිරූපිකා පුනම් පාණ්ඩේ "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සමග එක්වෙමින් පවසා ඇත්තේ තමාට ජනප්‍රිය "ඛාන්" හෝ "කපුර්" නළුවෙකු සමග චිත්‍රපට රංගනයක් සඳහා තමා දැඩි ලෙස කැමැත්තෙන් පසුවෙන බවයි. "නෂා" නම් වූ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක රඟපාමින් බොලිවුඩ් සිනමාවට එක්වූ පුනම් මේ වනවිට රංගනයෙන් දායක වී ඇත්තේ චිත්‍රපට අතළොස්සකි.

එහෙත්, නිතර අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටිමින් වැඩි පිරිසකගේ කතාබහට ලක්වන ඇය පසුගිය කාලයේදී ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් නිරුවත් වීමටද සුදානම් වු පුවතක්ද ඇයගේ ජනප්‍රියත්වය වැඩි කිරීමට සමත්ව තිබුණි.

 

2016-09-19-ent-15
2016-09-19-ent-16



අදහස් (0)

'ඛාන්' හෝ 'කපූර්' නළුවෙක් සමග රඟපාන්න කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site