IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඛනිජ තෙල් සංශෝධන ගැසට්ටුව නිකුත් වෙයි

 

(සුජිත් හේවාජුලිගේ )

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ බලශක්ති   අමාත්‍යවරයාගේ උපදෙස් අනුවය.

ආර්ථිකය තෝරාගත් විශේෂිත ක්ෂේත්‍ර වලට තනි තනිව ඉන්ධන ආනයනය කර භාවිතා කිරීම සඳහා බලය පැවරීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.

පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය අප්‍රේල් මස 25 වැනිදා  හිමිවිය.



අදහස් (1)

ඛනිජ තෙල් සංශෝධන ගැසට්ටුව නිකුත් වෙයි

සුසන්ත රත්නසිරි Sunday, 14 August 2022 11:06 PM

මේ ⁣ඉන්ධන කෝටාව අපිට මදිබව වගකිය යුත්තන්ට දන්නේ නැද්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site