IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ)

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි  ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.



අදහස් (6)

ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

කිරි පුතා Wednesday, 10 August 2022 06:56 PM

කොමිස් පිළිබඳ ගැටලුවක් වෙන්න ඇති.

:       1       26

පුරවැසියා.... Wednesday, 10 August 2022 08:07 PM

මෙහි ඇති වරද කුමක්ද .? කොමිස් සම්බන්ධ ගැටළුවක් වත්ද. ?

:       0       0

Lalla Wednesday, 10 August 2022 10:04 PM

පඩි වැඩිකරගන්න විතරක් අරගල කල නිවට වෘත්තීය සමිතිවල බලය නැතිකර රටට හිතකර ප්‍රතිපත්තියක් මත තෙල් ආනයනය සහ බෙදීම කරන්න. කණ්ඩායමකට රැකියා වරදාන වරප්‍රසාද දෙන්න ආයතන පවත්වාගෙන යන්න ඕන නෑ.

:       0       0

Muditha Wednesday, 10 August 2022 10:29 PM

Why ??? Pls mention the logic behind , else this news is like half baked cake.

:       0       0

මොට්ටපාල Thursday, 11 August 2022 06:23 AM

මොන විකාර අදහසක්ද. ඒ කියන්නෙ තෙල් ගෙන්වා බෙදන්න එපා කියලද.කවුද එතකොට තෙල් ගෙනල්ලා බෙදන්නෙ .අධිකරණයට වෙනත් කටයුතු නැතුවද මෙහෙම ප්‍රශ්න යොමුකරන්නෙ .ප්‍රශ්නය පැහැදිලි නැති නිසා එහෙම අදහස පලකලේ

:       0       0

Ananda Thursday, 11 August 2022 08:20 AM

වෘත්තීය සමිති කාර්යභාරය මොවුන්ට වටහා දීම සඳහා වැඩ මුළුවක් පැවැත්විය යුතුය.ඇයි ඉස්සර ෂෙල්,කැල්ටෙක්ස් තෙල් කොම්පැනි තුබුනා අමතකද?එවැනි කොම්පැනි ලංකාවට පමිනීමේ අවසන් ප්‍රතිපලය වනුයේ තෙල්, ගෑස් ඒකාධිකාරය නැතිවී මිල ගමන් අඩුවීමයි.තෙල් බහුල වීමයි.වෘත්තීය සමිති විසින් අවබෝදකර ගත යුතු දෙය නම් ඔවුන් පඩියට වැඩ කරන අය බවත් තීරනයන් ගනු ලබන්නේ රජය විසින් බවත්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site