(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝප් හා කෝපා කමිටුවල මුල් පුටු විපක්ෂයට දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදීඅද( 22) ඉල්ලීමක් කළේය.
මෙම කමිටු දෙකේ මුල් පුටු විපක්ෂයට දෙන බව අරගල සමයේදී කතානායකවරයා ලිඛිතව පොරොන්දුවක් දුන් බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අරගලය අවසන්වූ පසු ඔහු එය අමතක කර දැමූ බවද ප්‍රකාශ කළේය. කතානායකවරයා මේ පොරොන්දුව දුන්නේ මේ සභාවේදී බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෝප්,කෝපා කමිටු මුල් පුටු විපක්ෂයට ඕනෑ