IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


කෝප්,කෝපා කමිටු මුල් පුටු විපක්ෂයට ඕනෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කෝප් හා කෝපා  කමිටුවල මුල් පුටු විපක්ෂයට දෙන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදීඅද( 22) ඉල්ලීමක් කළේය.

මෙම කමිටු දෙකේ මුල් පුටු විපක්ෂයට දෙන බව අරගල සමයේදී  කතානායකවරයා ලිඛිතව  පොරොන්දුවක් දුන්  බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අරගලය අවසන්වූ පසු ඔහු එය අමතක කර දැමූ බවද  ප්‍රකාශ කළේය. කතානායකවරයා මේ පොරොන්දුව දුන්නේ මේ සභාවේදී බවද ඔහු කීවේය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ පිළිබඳව කතානායකවරයාගේ අවධානයට  යොමු කරන බවයි.

 



අදහස් (0)

කෝප්,කෝපා කමිටු මුල් පුටු විපක්ෂයට ඕනෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
2024 අප්‍රේල් මස 21 145 0

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස


ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ
2024 අප්‍රේල් මස 21 127 0

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක්


පීසී පැදවූ මෝටර් රියට හැපුණු තරුණයින් දෙන්නා රෝහලේ
2024 අප්‍රේල් මස 21 55 0

හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කල තරුණයන


තැපෑලට සමාන වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවතට
2024 අප්‍රේල් මස 21 165 0

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.


පුද්ගල ඝාතනයකට තැත් කළ දෙකක් අල්ලයි
2024 අප්‍රේල් මස 21 89 0

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී තියුණු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨා


බස් හැදිල්ලෙන් කෝටි ගණනක් කම්බස්
2024 අප්‍රේල් මස 21 358 2

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 300ක් අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර ඇතත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ බස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1561 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1463 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site