(ගයාන් සූරියආරච්චි, ශාන්ත ප්‍රදීප් කුමාර සහ බිමල් ශ්‍යාමන්)
මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන‘මාකොළ සුද්දා‘ නමැත්තා කෙරලවලපිටිය අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගැනීමට යාමේදී මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවගොස් ඇති අතර බලවත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා ර් ය බළකාය පවසයි.
විශේෂ කා ර් ය බලකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත - කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු විශේෂ කා ර් ය බලකා නිලධාරියකු අනතුරට ලක්කර එම මෝටර් රථයෙන් පලා යෑමට උත්සාහ කළ බවද එම බලකාය කියයි .
පසුව මෝටර් රථය එකවරම පිටුපසට ගැනිමෙිදි මෝටර් රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදුවු හානි සමග අධිවෙිගී මා ර් ගයේ විශේෂ සේවා දොරටුවෙන් සැකකරු පලා යෑමට උත්සාහකර ඇති බවද විශේෂ කා ර් ය බළකා ය කියයි.
එහිදි පිටුපස රෝදයේ හුලං බැසයෑ ම නිසා මෝටර් රථය ධාවනය කිරීමට අපහසු වු පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මා ර් ගය ඔස්සේ දිව ගොස් ඇති බවත් පසුව විශාල පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුව ගත් බවද එම බලකාය කියයි.
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුඩු එක්ක අසු වූ මාකොළ සුද්දා නිලධාරියා හප්පා පනින්න හදලා