IMG-LOGO

කොසු ඉදල් හමුදාවක් පාර්ලිමේන්තුව අවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය.

නිවාස වලින් එළියට පැමිණි පිරිමි මෙන්ම කාන්තාවෝ ද අතුරු මාර්ග දෙපස තැන තැන රංචු ගැසී සිටියහ.

ඔවුන් පාරේ යන සාමාන්‍ය වාහන වලට ද එබී බලමින් මන්ත්‍රීවරුන් සිටිත්දැයි විමසා බලන අයුරු දැකගත හැකි විය.



අදහස් (2)

කොසු ඉදල් හමුදාවක් පාර්ලිමේන්තුව අවට

pakeer Friday, 06 May 2022 09:16 PM

ඔන්න ඔහොම පක්ෂ ‍භේද බලන්නේ නැතිව වරෙල්ලා ඉදිරඑියට. මේ අයව යවමු ගෙදරට. මේවා පාඩමකට අරගෙන අලුතින් එන අය හැදෙයි.

:       0       3

Sunil Saturday, 07 May 2022 10:39 AM

ඉතාමත් හොඳ ආරම්භයක්... 225ටම මෙය කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site