(මනෝප්‍රිය ගුණසේකර)
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පැවැත්වෙමින් තිබූ කේම්බ්‍රිජ් විභාග වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කොට ඇත
රටේ පවතින කොරෝනා අවධානම් තත්වය සැලකිල්ලට ගෙන කේම්බ්‍රිජ් මධ්‍යස්ථානය මෙම තීරණය ගෙන ඇති බව බ්‍රිතාන්‍ය කවුන්සිලය කියයි.
COMMENTS