කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල මහනා සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කැස්බෑව නාගරික මන්ත්‍රිට කොරෝනා: මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට
පොඩිගේ Sunday, 09 May 2021 11:21 AM
ලොකුගේට කිව්වා නම් නගර සභාව ආපහු රැස්කරවන්න තිබුණා.
Podige Sunday, 09 May 2021 02:40 PM
ලොකුගේට කියන්න. රජයටත් කියන්න. පාර්ලිමේන්තුවේ ඉන්න 225ටත් කොරෝනා දෙන්න. එදාට මේ වසංගත ලංකාවෙන් දුරුවෙයි.