ඊපීඩීපී සන්ධානය ඡන්ද දායකයනට බිස්කට් බෙදූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) සංවිධානය කියයි.
කැෆේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසකට කිලිනොච්චි ශාන්තිපුරම්හිදී ප්‍රහාරයක් එල්ල කළ බවත්, ජ්‍යෙෂ්ඨතම නිරීක්ෂකයකු රෝහල් ගත කළ බවත් එම සංවිධානය කියයි.
තම නිරීක්ෂකයනට පළමු ප්‍රහාරය යාපනයේදී එල්ල වූ බව ද කැෆේ සංවිධානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැෆේ නියෝජිතයකුට කිලිනොච්චියේදී ගහලා
බන්දුල පෙරේරා Saturday, 21 September 2013 07:19 PM
ඡන්ද නිරීක්ෂණ බෝඩ් එක දාගෙන දේශපාලනේ කරන්න ගියහම ගුටි කන්න වෙනවා තමයි. (නි)
හේමන්ත Sunday, 22 September 2013 02:04 AM
මේ බොර දියේ මාළු බනකොට හුන්ගෝ ඇන්නම ගන්න එපා කැෆේ .මහත්වරුනි.ඔබල අද උතුරේ ඔය සෙල්ලම් කරන්නේ වත්මන් ජනාධිපතිතුමා සහ ත්‍රිවිද හමුදාව නිසයි.(අ)
ජයසේකර Saturday, 21 September 2013 05:18 PM
උපරිම නිදහස තිබෙන රටක හැටි ඔහොම තමා (නි)
රෙමා Saturday, 21 September 2013 05:21 PM
ගෙදරට වෙලා දෙන දෙයක් කාලා ඉන්න බැරුව මොකට යනවද ගුටි කන්න? (නි)
කුමාරන Saturday, 21 September 2013 05:41 PM
බිස්කට් එකක් දුන්නට මොකෝ? කිසිකෙනෙක් බිස්කට් එකක් දුන් පලියට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)