කළු හීනටි, ඛෙහෙත් හීනටි, සුවදැල්, තුරුළු තුඩ ආදී දේශිය වී වර්ග 35ක් උතුරුමැද ගොවීන් අතර ඛෙදාදී වකුගඩු රෝගයට යම් සහනයක් කිරීමට උතුරු මැද මහ ඇමති එස්. එම්.චන්ද්‍රසේන මහතා සැරසේ. කිලෝව රුපියල් 60කට ලබාගන්නා වි වර්ග ගොවීන් අතර නොමිලේ ඛෙදා දීමට සැළසුම් කර ඇත. ශරීරයේ විෂ නැසීමට හැකි ශක්තියක් කළු හීනටිවල ඇතැයි දේශිය වෛද්‍යවරු කියති. උතුරු මැද පැතිර යන වකුගඩු රෝගයට කෘෂී රසායනික හේතු වන බව බොහෝ දෙනෙක් කියයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු හීනටි කෑවොත් විස මැකෙයි
රොහාන් Wednesday, 16 April 2014 03:44 PM
දේශීය සහල් අපේ රටින් නැති කෙරුවේ අපේ රටේ ආණ්ඩු කරපු දෙෂපාලඥයෝ තම වටිනා දේශීය ආහාර කොයි තරම් දේවල් තියෙනවද අපේ රටේ පිටරටින් හාල් ගෙනපුහම් කොමිස් ලැබෙනවානේ (දී).