නුගේගොඩ පැපිලියාන පාරේ අංක 18/5 නිවසේ පදිංචි ඒ.එස්. ෆොන්සේකා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර සී.ඒ.හේරත් මහතා නිර්දේශ කර ඇත.
ඒ වෙනුවෙන් ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකුගේ ආධාර පතයි.
වකුගඩුවක් පිරිනැමීමට ඉදිරිපත්වන්නේ නම් 0777654348 අංකය අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළ හැකි නම් ලොකු පිංකමක්