ගාල්ල අහංගම හෝටලයක දැඩි ආරක්ෂිත ගණයට අයත් සතුන් කිහිපදෙනකු රඳවා තබා ගත්තැයි අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයකුට රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක දඩ නියම විය.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කොළඹ වනජීවී සංරක්ෂණ ප්‍රධාන කාර්යාලයයේ හදිසි වැටලීම් ඒකකය මෙම වැටලීම සිදු කළේය.
දැඩි ආරක්ෂිත ගණයට අයත් දඬු ලේන් මවක හා පැටවකු ද, සැලලිහිනියකු ද, ලබු ගිරවුන් දෙදෙනකු හා තාරකා ඉබ්බන් හතරදෙනකු ද සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
කැළේ සතුන් කූඩු කළැයි ලක්ෂ එක හමාරක් දඩ
විජිත Thursday, 08 September 2016 08:36 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
දර්ශන Thursday, 08 September 2016 10:19 AM
සතුන් නිදහස් කරපු එක හොදයි , නමුත් ගිරවෙක් , දඩුලේනෙක් ,සැළලිහිනියෙක් හුරතලේට ඇති කරන එක සාමාන්‍ය දෙයක් නේ ? (ම)
කුමාර් (ගල්ෆ්) Thursday, 08 September 2016 11:12 AM
මේ නීති අපේ රටේ කලක සිට පැවති ගැමි සංස්කෘතිය නැති කරන බවයි මගේ හැඟීම (නි)
ඉසුරන්දි Thursday, 08 September 2016 12:14 PM
මේ සත්තු සමහරවිට කලේ හිටියනම් මෙලහටත් ජිවතුන් අතර නොහිටින්න පුළුවන්. විශේෂයෙන් අර ඉබ්බෝ ටික. අනෙක් සත්තු නම් ගෙවල්වල හුරතලෙටත් හදනවා ඕනෑතරම් මම දැකලා තියෙනවා. (ර)