IMG-LOGO

කොළ මැයි රැල්ල අම්පාරේ

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය අම්පාර නගරයේ පැවත්වීමට යයි.

පෙළපාළිය ප.ව.2.00 ට අම්පාර බ‍්‍රවුන් හන්දියෙන් ආරම්භ කිරීමට නියමිතය. එ.ජා.ප නියෝජ්‍ය නායක කරු ජයසුරිය, මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුළු නායකයින් මෙම රැලියට සහභාගී වෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා කීහ.

ජාතික නායකත්ව මණ්ඩලයේ සභික  ජාතික යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

කොළ මැයි රැල්ල අම්පාරේ

සරත් Thursday, 01 May 2014 04:06 PM

රට ගියා, තාම ඇවිල්ලා නැද්ද?? (ස)

:       0       0

අල්විස් Thursday, 01 May 2014 05:12 PM

හරි සන්තෝෂයි. හොඳටම සෙනඟ පිරිලානේ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 01 May 2014 05:26 PM

පුදුමාකාර සෙනඟක්නෙ ඇවිල්ලා තියෙන්නේ (නි)

:       0       0

සරේන් Friday, 02 May 2014 01:33 AM

අම්මෝ! සෑහෙන සෙනඟක් ඇවිල්ලානේ! (නි)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 12:17 PM

ඇයි ඈතට ඈතට යන්නේ? (ස)

:       0       0

ලංකාතිලක Thursday, 01 May 2014 07:51 PM

එක්සත් ජාතික පක්ෂය කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින හෝ කතා කරන පක්ෂයක්ද? ඉතින් මෙහි තිබෙන තේරුම කුමක්ද? (නි)

:       0       0

ගාමිණි Thursday, 01 May 2014 11:59 AM

ඊළඟ වාරයේ මැයි රැල්ල හම්බන්තොට තියන්න. (නි)

:       0       0

ගිහාන් Thursday, 01 May 2014 01:05 PM

මැයි රැලිය පවත්වන කොට ගන්න පින්තුරයත් මේකට වඩා වෙනස් වෙන එකක් නැහැ මං හිතන්නෙ. (ස)

:       0       0

අල්විස් Thursday, 01 May 2014 08:54 PM

මේ විදිහට නම් කවදාවත් බැරි වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 101 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site